Jeon_Jasmine_

හායි හූයි!!!
          	
          	මම පොඩි පණිවිඩයක් කියන්නයි මේ ආයෙ... honey ස්ටෝරි එක ඇත්තටම කිව්වොත් GxB FF එකක්...sooo ඔයාලා ශිප් රිඩින් ලිස්ට් වලට ඇඩ් කරගන්නෙපා...මම දැක්කා කීප දෙනෙක් එක ශිප් රිඩින් ලිස්ට් වලට ඇඩ් කරගෙන තියෙනවා...එක ශිප් ස්ටෝරි එකක නෙවෙයි ලමයි...රිඩින් ලිස්ට් වලට ඇඩ් කරන් ඉන්නවනම් දැන්ම රිමූ කරන්න හොද සූදූනෝනලා වගේ
          	
          	අනිත් කතාත් අප්ඩේට් කරන්නම්...ඇත්තටම මට වේලාවක් ඉල්ලෙ ලමයි ටයිප් කරන්න....තියෙන ටික ඉක්මනට ඉවර කරන්නම්...පින්ක් ප්‍රොමිස්♥️
          	
          	පරිස්සමෙන් ඉන්න ලෙඩ නොවී♥️
          	-Jasmine-

MoUniE_07

ඒයිම්ම් මොම්ට ජස්ටින් සොම්බියෝඕඕඕඕ මං ආවා පියාබලා පියාබලා දුර කතර ගෙවාගෙන  ඔයාගෙ කැදැල්ල සුම්දර කරලා සුවඳ දසත පතුරුවන්න =)

MoUniE_07

@MoUniE_07 ඔව්නෙ මං මායා~
             එතෝට ඔයා රූං බට්ටද 
Reply

Jeon_Jasmine_

@MoUniE_07 දෙයියනේ දෙයියනේ මෙන්න මී මැස්සෙක් ඇවිත් මගෙ  ගෙදට්ට
Reply

Jeon_Jasmine_

මට මගෙ ඇස් කාටහරි දෙන්න පුලුවන් නම් මම අනිවාර්යයෙන්ම දෙනවා...මං මගෙ ඇස්වලට වෛර කරනවා!!!
          මොකද දාලා ගිය සමහර අය ආස කලෙම මගෙ මීපැණි ඇස්වලට
           #jasmine

Jeon_Jasmine_

ඔයා ආදරේයි කිවම
          පපුව සතුටින් පිරුනා
          
          දාලා යනකොට
          ඇසුත් හොදටම තෙමුනා
          
          හිතහදාගද්දි
          මතක එක එක එලියට ආවා
          
          මැණික එහෙව් තැන්වල
          පපුවෙ පැත්තක් ඉරුණා!!!!
          
          ♡jasmine♡
          
mon_Norah

මන් සුදු අරලිය මලේ කියම්නයි යන්නේ ~
          ඔයත් එනවත බබා !?
          
          - මීට නුඹ හා ගීතය ගායනා කිරීමෙන් මානසිකව වැටිලා දනිස් තුවාල වී සිටින කූචි කූචයියා -

mon_Norah

@JK_ChoHee ඒක මේමයි බබාහ් හරිත..
Reply

Jeon_Jasmine_

@JK_ChoHee ඇත්ත කියනවා තවුසේ මගෙ වොයිස් රොකෝඩ් එක ලීක් කලෙ නෑනේත???
Reply

mon_Norah

අනාව් මයෙ අත්තික්කා කෑම්ල...
          මෙහෙ එනවකෝ පොඩ්ඩක් ආස්‍රය කරම්න... 

mon_Norah

@JK_ChoHee ඇයි ඇයි ඔයා කෑගහන්නේ අහ්හ්හ්හ්හ්...
            ආශ්‍රය කරම්න එම්න කිව්වේ... කෑගහනවා මෙතන හුහ්...
Reply

Jeon_Jasmine_

@JK_ChoHee ආආආආආආආ මොකත මොකත ඔයා ආආආආආ
Reply