Jing_Ming_Ling

Jing_Ming_Ling

ඔබ සැමගේ සිතුම් පැතුම් ඒ ආකාරයෙන්ම ඉටුවෙන කරන කියන කටයුතු සියල්ලම සාර්ථක වෙන සාමය සතුට පිරි සුභ අලුත් අවුරුද්දක් වේවා. 

Jing_Ming_Ling

@nithuvihansa @Nikkyjeon @Unknownme_here @Madhu_96 @nowtyhashi ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Reply

nithuvihansa

@Jing_Ming_Ling එසේම වේවා නංගො ♡♡
Reply

Jing_Ming_Ling

සැනසීම හොයන් ගිහින්ලු
          
          I just published "❤ බිඳුණු ආත්මයක් සැනසීම හොයන් ගිහින් ❤" of my story "Heart to Heart". https://www.wattpad.com/1406705011?utm_source=android&utm_medium=profile&utm_content=share_published&wp_page=create_on_publish&wp_uname=Jing_Ming_Ling&wp_originator=2r5aNvp3q%2FJ9aen82BgqUhI7xkCxqwsh5jF7PyfAMBlfaGaf%2BSVp1NYAtQ100wrs8uu7llJMdk0LeTkFoWrQL252wDGZd%2FUORZm9smmOQLeLaVeicVVnI8O5Rk4JZRVJ

Jing_Ming_Ling

හායි මූන් බේබිස් මම චූටි දෙයක් කියන්න ආවේ. 
          
          මට ආය දිගටම කලින් වගේ අප්ඩේට්ස් දෙන්න බැරිවෙයි. එහෙම වුණොත් මම එකපාරම කතාව ලියලා දාන්නම්. කොච්චර කල් යයිද දන්නේ නෑ. 
          
          ඇත්තටම මට මේක කරන්න වුණේ මම ගිය මාස ටිකේ ටිකින් ටික කරපු දෙයක් නිසා. අන්තිමට රිසාල්ට් එක වුණේ මට මුළු ජීවිත කාලේටම වෝන් එකකුත් දීලා. ඒකෙන් පස්සේ මම පටන් ගත්ත ගොඩක් දේවල් වලට මම හිතුවට වඩා ලොකු ඩැමේජ් එකක් වුණා. ඒ ඩැමේජ් එක ගැන මට බලන්න පුළුවන් තව අවුරුදු තුනකින් හතරකින්. එතකන් මම විහින්ම කරගත්ත ඒවාට විඳවන්න වෙලා. ඒ නිසා මම ඒ ඩැමේජ් එක ගොඩක් දුරට හදාගන්න ට්‍රයි කරන්න ඕන. මොකද එක පාරක් ඩැමේජ් වුණ මට ආය ආය ඒක වෙන්න පුළුවන් වගේම හරියට හිතලා බලලා වැඩ කරන්න කියලා ඩොක්ටගේ ඉඳන් පටන් අරන් මගේ අම්මා තාත්තා පවා ඒකම කියන මට්ටමට මම ඒක කරගත්තා. මේ පාර අලුත් අවුරුද්ද ලබලා දවස ඉවර වෙද්දී මම ආය නවත්තපු ඒවා කොහොම හරි ගොඩදාන්න ඕන. බයවෙන්න එපා දැන් මම හොඳින්. 
          
          මගේ වැඩ ටික ඉවර වෙනකන් මම ප්‍රින්ස් විදිහට එන්නේ නෑ. මොකද ප්‍රින්ස් විදිහට ඉස්සරහට මට වැඩ කරන්න අමාරුයි. සමහර විට මම බලලා යන්න එයි. 
          
          කමෙන්ට් වලට රිප්ලයි නැත්තම් තරහ වෙන්න එපා හොඳද ? රිලැක්ස් වෙලා ලියන්න පුළුවන් කියලා හිතුන ගමන් එන්නම්. 
          
          අන්තිමට කියන්න තියෙන්නේ දෙයක් ගැන හිතන්න වගේම කරන්න කලින් හොඳට හිතන්න කියලා මූන් බේබිස්.
          
          එහෙනම් අපි ආය හමුවෙනකන් සුභ ගමන් මිත්‍රයා ❤

Sithruu1234

@Jing_Ming_Ling yoooh anee
            parissamin inna hode balala yanna enna
Reply

Yi-xian

@Jing_Ming_Ling ම්ම්ම් සුටි මොකෝ මේ මැණික
Reply

NishiKorala

@Jing_Ming_Ling හොද ළමය...මං කීව දේවල් අමතක කරලා තිබ්බොත් හොයාගෙන ඇවිත් දෙනවා ගුටියක් හරිත ❤❤❤
Reply

Jing_Ming_Ling

සුභ අලුත් අවුරුද්දක් වේවා මූන් බේබිස් ඔයාලා හැමෝටම. 
          
          පරිස්සමට සතුටින් හිනාවෙලා ඉන්න ❤️❤️

Jing_Ming_Ling

@RadhithReyshan @Sithruu1234 @Sha_ya98 @sherilnad @NirMad238 ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Reply

BantiPrabu

@Jing_Ming_Ling ඔයාටත් එසේම වේවා පැටී ❤️
Reply

Jing_Ming_Ling