ඔබ ගැන මා නොදත් දේ බොහෝය.. 
නමුත් මා හිතැඟි පරිද්දෙන් ඔබ හා සුහද වීම මා පුරුදු කල මාගේ අභිමතය වේ..
පෙරලා පිරිනැමෙන සුහදත්වයට හේතු සහිත හෝ රහිත වීම මා හට එතරම් වැදගත් නොවේ..
ඔබ සමඟ කෙතරම් දුරට ක්රියාවෙන්, වචනයෙන්, සිතුවිලි වලින් අපහසුවකින් තොරව ගනුදෙනු කළ හැකිද යන්න පමණක්ම අප සබඳකමට ප්රමාණවත් ය..


"Sometimes it feels better to keep silent. To not talk at all about anything to anyone. Sometimes you just choose silence, to let things go peacefully."


-රධිත් රේෂාන්-
  • JoinedOctober 16, 2020


Last Message
RadhithReyshan RadhithReyshan Jul 17, 2024 06:21PM
පොඩි දෙයක් කියන්න ආවේ... මම මේක කලිනුත් කිව්වා.... ඔයාලා මගෙන් කතාවක් රෙකමන්ඩ් කරලා, වෝල් එකේ දාලා දෙන්න කියල ඉල්ලද්දි මට ගිල්ටි ලමයි.... (මම ලොකු පොරක් නෙවෙයි. ඒත් එහෙම ඉල්ලීම් එනවා. මොකද මම සමහර ක...
View all Conversations

Stories by RadhithReyshan
Gay Short-Story Collection by RadhithReyshan
Gay Short-Story Collection
BL කෙටි කතා එකතුවකි.
ranking #1 in nonfiction See all rankings
අරලිය || Non-fic BL by RadhithReyshan
අරලිය || Non-fic BL
අරලිය....... පැහැයෙන් සුදු මලක් වන අතර විටක නිවී පහන් වී ගිය සිල්වත් බවකුත් තවත් විටක කැරකෝපුවක දැනෙන මූසල...
ranking #1 in basedonatruestory See all rankings
Beyond Duty || Yizhan by RadhithReyshan
Beyond Duty || Yizhan
ජීවිතේ කියන්නේ මොකද්ද කියලා කලින් කියවලා බලලා තේරුම් ගන්න පුලුවන් එකක් නෙවේ. ඒක විදලා බලලා ජීවත් වෙලා තේරුම්...
ranking #1 in army See all rankings
15 Reading Lists