RadhithReyshan

ඔයාගේ ජිවිතයේ දැනට ඔයා වටේට ඉන්න මිනිස්සු.... 
          	තමන් ගැන විශ්වාසයක් නැති, හැමවිටම අනෙක් මිනිස්සුන්ව විවේචනය කරන, ඔබේ මානසික සාමය නැතිකරන, අසුභවාදිව ලෝකය දකින පිරිසක් නම්
          	අන්න ඒ Vibe අනිවාර්යයෙන්ම ඔයාට බෝ වෙනවා. වැලදෙනවා. 
          	
          	නොදැනුවත්වම ඔයා නිතර දකින රෑප, අහන වචන ඔයාගේ Vibration එක වෙනවා. ඒ දේවල් නරක නපුරු දේවල් නම් ඔයාගේ ජිවිතය නරක විදියට නිර්මාණය කරනවා.
          	
          	ඒ නිසා ඔයාගේ ලගින් ඇසුරට ගන්න මිනිස්සුන්ව අනිවාර්යයෙන්ම ෆිල්ටර් කරලා තොරගන්න අමතක කරන්න එපා ! 
          	
          	Chamith Chathurangana 
          	Certified Life Coach

ඔයා සතුට බෙදන පොලියානාවක් වෙන්න...
          කොහොම කොයි තත්ත්වයක් තිබ්බත් සතුටින් ඉන්න පුංචි පුංචි හේතු හොයා ගන්න...
          පොලියානා වගේ සතුට හැම තැනටම පතුරන්න...
          අපිට හිනාවෙලා සතුටින් ඉන්න පුංචි පුංචි හේතු අපිම හොයාගන්න කොට
          අපිට ඉබේම මුළු ජීවිතේම සතුටින් ඉන්න  හේතු ලැබෙනවා...
          
          -Gumiho's Diary-

Nishbobo

@RadhithReyshan Maath asama character ekak Poliyana jeewitheta sathuta aran enna godak dewal kiya deepu..♥️♥️♥️
Reply

suranthika

@RadhithReyshan ️️️️️️️
Reply

Vampie_00

@RadhithReyshan ❤️❤️❤️
Reply