Ki_Shakya

ජීවිතේ වැඩියෙන්ම ආදරේ කරන කෙනා, තමන්ටත් වඩා විශ්වාස කරන කෙනා... අනිත් අය එක්ක එකතු වෙලා ඔයාව විහිලුවට ගත්තොත් කොහොමද දැනෙන්නෙ.....

shwe_min

@Ki_Shakya වචනෙන් කියාගන්න බැරි තරම් හුඟක් ලොකු දුකකුයි කළකිරීමකුයි දැනෙයි
Reply

Saasha__003

@Ki_Shakya 
          	  දුක හිතෙනවා කොච්චර කිව්වත් තව කෙනෙක් ට කියලා ඉවර කරන්න බැරි තරමට දුක හිතෙයි , ඒ තරමට මානසික ව වේදනාවක් ලැබෙයි .
Reply

Nayo_Park

@Ki_Shakya ගොඩක් දුකය් :(
Reply

Ki_Shakya

ජීවිතේ වැඩියෙන්ම ආදරේ කරන කෙනා, තමන්ටත් වඩා විශ්වාස කරන කෙනා... අනිත් අය එක්ක එකතු වෙලා ඔයාව විහිලුවට ගත්තොත් කොහොමද දැනෙන්නෙ.....

shwe_min

@Ki_Shakya වචනෙන් කියාගන්න බැරි තරම් හුඟක් ලොකු දුකකුයි කළකිරීමකුයි දැනෙයි
Reply

Saasha__003

@Ki_Shakya 
            දුක හිතෙනවා කොච්චර කිව්වත් තව කෙනෙක් ට කියලා ඉවර කරන්න බැරි තරමට දුක හිතෙයි , ඒ තරමට මානසික ව වේදනාවක් ලැබෙයි .
Reply

Nayo_Park

@Ki_Shakya ගොඩක් දුකය් :(
Reply

shwe_min

හෙලෝ අක්කේ මාව මතකදෝ ;)

Ki_Shakya

@shwe_min හොඳින් ඉන්නවා නංගි ❤️
Reply

shwe_min

@Ki_Shakya කොහොමද ඉතින් අක්කේ
Reply

Ki_Shakya

@shwe_min අන්‍යෝන් ❤️
Reply

Ki_Shakya

"අයිතියක් නැහැ කිසිම කෙනෙක්ට දෙදෙනෙකු අතර ඇති පෞද්ගලිකත්වයට අසම්මත යැයි චෝදනා කරලා ඔවුන්ට දඬුවම් ලබා දෙන්න..."
          
          
          _ LSJ _

Ki_Shakya

මච‍ං,
          තනි වචනෙ කෙටි පුංචි පණිවිඩ
          'හ්ම්ම්' 'හ්ම්ම්' බකමූණු උත්තර
          වට්සැප් එකේ පිරුණොත්
          අර එක ඇහැක කඳුළක් එන
          හිනාවෙන ඉමොජිය ඈ එව්වොත්
          
          උඹ දන්න ලස්සනම කතාවක් කියපං
          නැත්තන් පොඩි විහිළුවක් කරපං
          ඒ ඈට දුක හිතුණු වෙලාවට...
          
          මචං ,
          කලබලෙන් වගේ ඉපදුන 
          වචන, පිල්ලම් ගිලිහුණ
          කෙටි පණිවුඩ අතර තිබුණොත්
          හැම වැකියකම අවසන තබන
          තිත ඈට මඟහැරී තිබුණොත්
          වට්සැප් තීරුවේ ගලා එන
          ස්ටිකර් ගඟ නතර වූවොත්
          
          මුකුත්ම නොකියා හිටපං
          ඒ ඈට තරහ ගිය වෙලාවට...
          
          ආයෙමත් 'ස්ටිකරයක්' ආවොත්
          ඒ තරහ ඉවර වුණු වෙලාවට...
          
          මචං,
          ඉඳහිටක මුණගැහුණු දවසක
          වෙරළක, බංකුවක කෙළවර
          කතාබස් කරමින් ඉන්න හවසක
          ඇගෙන් කෙටිම කෙටි උත්තර 
          විතරක්ම උඹට ආවොත්
          වම් පයේ සෙරෙප්පුව ගලවා
          ටිකක් ඈතින් තැබුවොත්
          විටින් විට හිස පාත් කරමින්
          කරාබුවෙ බෝලෙ හැදුවොත්
          
          වෙන දෙයක් ගැන කතා කරපං
          ඒ ඈට කම්මැලිම වෙලාවට...
          
          මචං,
          පොත්හලක් ගාවින් යනකොට
          කවි පොතක ඇස් නතර වෙනකොට
          ගම්පහට දුම්රියෙන් එනකොට
          එක්වරම ඈ නිහඬ වූවොත්
          උඹේ අත හිමින් අත හැරියොත්
          හිනාවන් එක සැණින් මැකුණොත්
          
          දැක්කෙ නෑ වගේ ඉඳපං
          ඒ මාව මතක් වුණ වෙලාවට...
          
          
          << උපුටා ගැනීමකි. ලියපු කෙනෙක් හොයාගන්න හම්බුනෙ නෑ . ඒත් ලස්සන නිසා මෙහෙ අරන් ආවා. >>

Ki_Shakya

@Bulbz_D අන්‍තිම ටික තමා නියම 
Reply

Bulbz_D

@Min_Kisha wow !!! අනේ ඒක ලස්සනයි අප්පහ්
Reply