Leo_zheng

දෙයියනේ මං ff වල ලියන දේවල් මට ආපිට වෙනෝ මගේ ජීවිතේ...මට තේරෙන් නෑ එහෙම වෙන්නෙ ඇයි කියන්න...මං ලියන හොඳ දේවල් නෙවේ හැබැයි නෙගටිව් දේවල්තමයි වෙන්නේ.. මට දැන් ලියන්න බයයි.......

sanulya_vithanage

@Leo_zheng මොකද උනේ 
Reply

little99ama

@Leo_zheng වට් හැපන්ඩ් සුදා.. 
Reply

NUSHFATH

නංගො ඔයාගේ වදකාරයා කතාවේ 3 එපිය  නෑනේ,දෙවැනි එපියමයි අයේම තුනේ තියෙන්නේ,අනේ එක ටිකක් බලන්නකෝ 

NUSHFATH

@Leo_zheng හරියෝ 
Reply

Leo_zheng

@NUSHFATH හා අක්කෙ මං බලන්න්ම්
Reply

Leo_zheng

දෙයියනේ මං ff වල ලියන දේවල් මට ආපිට වෙනෝ මගේ ජීවිතේ...මට තේරෙන් නෑ එහෙම වෙන්නෙ ඇයි කියන්න...මං ලියන හොඳ දේවල් නෙවේ හැබැයි නෙගටිව් දේවල්තමයි වෙන්නේ.. මට දැන් ලියන්න බයයි.......

sanulya_vithanage

@Leo_zheng මොකද උනේ 
Reply

little99ama

@Leo_zheng වට් හැපන්ඩ් සුදා.. 
Reply

Leo_zheng

කව්ද ඉන්නෙ මේ වෙලාවෙ... අනේ මට කතා කරන්න කෙනෙක් ඕනි 

OlLiE_only1

@Leo_zheng අක්කියා ...
Reply

Leo_zheng

@sneha0422 මං දන්නෝ ඔයාලා ඉන්නෝ කියලා මං එක්ක...ගොඩාක් ස්තූතියි  ❤️
Reply

Leo_zheng

@dcwyz85105 ගොඩාක් ස්තූතියි සුදෝ❤️
Reply

Leo_zheng

මම පොත් වගයක් එවන්නම් කියපු නංගි මේක දකිනවා නම් තරහ නැතුව මට වට්සැප් මැසේජ් එකක් දාන්න...මගේ අතින් නම්බර්  ඩිලීට් වෙලා..  

NUSHFATH

ඔයාගේ cupcake මන් අද තමා කියෙව්වෙ කතාව ගොඩක් ලස්සනයි ,මෙක fluffy  එකක්ද අනේ ,නෑත්තම් බාල්දි එකක්ද

NUSHFATH

@Leo_zheng හරියෝ
Reply

Leo_zheng

@NUSHFATH ටිකක් බාල්දිත් තියේ ගොඩක් නෑ ඉතිම් 
Reply