Masha_uwjk97

හායි.. මතකද මාව... ඔයාලගෙ අග්දාන් , ලාමියා ඕතර්.. ඒ මං තමයි.. ඉතින් මේකයි වුනේ.. ලාමියා ලිය ලිය ඉන්නකොට.. ඒ කියන්නෙ ඉවර කරන්න ඔන්න මෙන්න තියෙද්දි මං කාලෙකට කලින් ඇප්ලයි කරලා  තිබුනු ජපන් වීසා එක ඇක්සෙප්ට් වුනා.. ඉතින් මං ජපන් ආවා ලමයි..
          	
          	ඉතින් ආදරණීය රීඩර්වරුනි... 
          	
          	අදට මං ජපන් ඇවිල්ලා මාස හතරයි.. දැන් මෙහෙ වැඩ ටික ශේප් එකෙ යන නිසා.. ලාමියා ඉවර කරලා අලුත් කතාවක් දෙන්න පොරොන්දු වෙනවා... 
          	
          	පරිස්සමින් ඉන්නලා

HobiSis

බලන් ඉන්නවා...❤
Reply

_Goldenjhope

@Masha_uwjk97ලාමියා එනකල් බලන් ඉන්නවා
Reply

Dark_Sunshiner

@Masha_uwjk97  ඔහ්..  ලාමියා කියවන්න බලන් ඉන්නව....❤❤

Park_suha

Masha_uwjk97

AGDANG - The Villain - කතාවට 10K Readers ආව නිසා, ඔයාලට ස්තූතිවන්ත වෙන්න මම ඒකෙම තව පොඩි කෑල්ලක් දෙන්න හිතුවා... 
          
          AGDANG - From SeokJin - කියවලා බලන්න.. 
          
          https://www.wattpad.com/1179622514?utm_source=android&utm_medium=link&utm_content=share_published&wp_page=create_on_publish&wp_uname=Masha_uwjk97&wp_originator=y2XeagUIKrhGvktKnHjF%2FFq0BYfibzr3gsOxIxzArPI2HtVqcxGbt6J0bgyo8PUVHwSAxCjeywImE%2BMZkGgl8jFYuzdZz%2BSoSa8jm6je5d5KuAEfvXjrm3bTq2Y2%2BFD9
          
Asi_kookie

@Masha_uwjk97 යාහ්හ්හ්හ්හ් ඇයි මාසේ ඔයා ඕම.. මාව විහිලුවක්ද ඔයාට.. ඈ.......
Reply

JinNu97

@Masha_uwjk97 මටනේ දුන්නේ හනේව්... 
Reply

Masha_uwjk97

Masha_uwjk97

@Masha_uwjk97 ආ සිංදුව අහපම් ගිහින් 
Reply

JinNu97

@Masha_uwjk97 පිස්සෙක් කතාවක් ලියද්දී...
Reply