O_viky333

Next target එක!!
          	රිදිරෝස!!
          	තව කොටස් හතරයි කියලා මතක් කරන්න ආවේ!! හේහේ
          	මම කීවනේ ඉවර කරනවා කියලා කොහොම හරි!!
          	get ready guyssssss

Hithuwkkari

ඔවියගේ රීඩර් බබාලා.. 
           
          අපේ හැලිවැඳිරි මට කිව්වා ඔයාලට කියන්න කියලා, එයා මේ දවස් වල එක්සෑම් වලට පණ දාගෙන පාඩම් කරන නිසා එයා මේ දවස් වල වට්ටියේ ඇක්ටිව් නෑ කියලා හොදද?
          
          මීට
          ~හිතුවKකාරි❤️

Sae_gill

Thank you so much..!
          මගෙ කතාවක් ඔයාගෙ reading list එකට add කරගත්තට.... ❤
            
          

O_viky333

@Sae_gill ඒක හරි ලස්සනයි ළමයෝ ❤️ මොකටද ස්තුතියි ආය
Reply

O_viky333

Next target එක!!
          රිදිරෝස!!
          තව කොටස් හතරයි කියලා මතක් කරන්න ආවේ!! හේහේ
          මම කීවනේ ඉවර කරනවා කියලා කොහොම හරි!!
          get ready guyssssss

O_viky333

හායෛ හායෛ හායෛ කොහොමතේ 
          
          දන්නවනේ ඉතින් මන්දමානසික ඔයාලගේ ඔතරිට නිකන් ඉන්න බැරි කඩිගායක් තිබෙනවා කියලා‼️
          
          මතකද අවුරුද්දකට විතර කලින් champions කියලා මෙලෝ මලදානයක් නොගැලපුණු කතාවක් මම අතින් ලිය වුනා?? 
          
          අන්න ඒකේ දෙවනි කොටසත් එක්ක තමයි මේ පිස්සු මනුස්සයා ආවේ චැප්ටර් 10-15 කතාව ක්ලෝස් 
          
          මොකද කියන්නේ....
          
          දැනගන්න ආස නැද්ද ජන්කුක්ගේ පත හීනෙට කලිම් ජන්කුක්ට කෝමා වෙන්න හේතුව??
          
          ඇත්තටම රියැලිටියේ හැමදේම හීනේ තිබ්බෙම නැද්ද??
          
          ඩොක්ටර් කිම් ටේහ්‍යුන්ග් ජියෝන් ජන්කුක්ගේ කෝමා එකට හේතුව හොයාගත්තොත් ආ?
          
          අනික ජන්කුක් දැකපු හැමදේම හීනයක්මත් නෙවෙයි වගේ උනොත්  නෑ මම නිකමට කීවේ හේ හේ
          
          ආපහු පිස්සු විකාර මගුලක් කියවමුද ???
          
          Okayyyyy let's goooooooooooooo
          
          character introduction එකක් ඕන්නෑ...චැම්පියන්ස් කියවලා වරෙව්...නැත්තම් මේක තේරෙන්නෑ මචංලා...මොකද ජන්කුක් ඇත්තටම ඒ හීනේ අමතකම කරලා දාන්නේ නෑනේ...ඉතින් ජන්කුක් කියන කරන දේවල් චැම්පියන්ස් කියෙව්වේ නැත්තම් තේරෙන්නේම ඥෑ 
          
          එහෙනං....මම චැප්ටර් ටික ටයිප් කරලා එනකන් just wait and see මොකද මෙව්වා හෙන අමුතුයි ඈ fan fiction එකකින් ඔබ්බට....
          
          Doctor CID coming soon.‼️
           #විකී.....
          2024/09/10

Bunny_moon_09

Vikytha akkee... mama oyage poddaa ❤

O_viky333

@Hithuwkkari  මා දනී උතුමාණනී 
Reply

O_viky333

@Bunny_moon_09 හායෛ ලමයෝ 
Reply

O_viky333

https://www.wattpad.com/story/376187740?utm_source=android&utm_medium=link&utm_content=story_info&wp_page=story_details_button&wp_uname=Hithuwkkari
          
          හිතුවක්කාරි කොහොමත් හොල්මනක්නේ ඔන්න...
          එයා ඔන්න එයාගේම සීන් ටිකක් දාලා කතාවක් ලියලා..
          කියවලා බලන්න...
          ආසා හිතෙයි 

Hithuwkkari

@O_viky333 හනේහ් ආදරෙයි යකූහ්❤️
Reply