ස්වේදපාට තැවරුණු හංස ඉසව්
ගව් ගණන් දුර පෙනෙනෙ කහ ඉරට පැලපදියම් වෙලා
නොකියන මිමිනුම් පද ගෙත්තම් කරන

පැන්සි හාදු වලින් හෙම්බත් උන පුංචි සුදුමල

මේ අකීකරු හිතට නොනැවතී දුවන්නට
සුවඳ තැවරුණු පිනි බිදිති වැක්කෙරුණු
පුංචි හාද්දක් ආයෙම දෙනවද??

රිද්දන්නැතුව පැලපදියම් වෙන්න
ආයෙම හිත අස්සේ තැවරෙන්න
පැන්සි හාදු වල අමරණීය මතක
ආයෙම පුරවලා උතුරවන්නට ඇහැකිනම්

කරුණාකරලා වතාවක් අමනාප නැතුව
ස්වේදපාට ගෙත්තමකට පින්සල් පාරක් අමුණලා යන්න!
#_විකී

contact me on Whatsapp
0783676443
  • නෙමෝෆිලා
  • JoinedSeptember 3, 2022


Last Message
O_viky333 O_viky333 8 hours ago
https://www.wattpad.com/1464901110?utm_source=android&utm_medium=link&utm_content=share_published&wp_page=create_on_publish&wp_uname=O_viky333The magical real estate හාහ්හ්හ්හ්දැකලා පුරුතු නමක් නේ...
View all Conversations

Stories by -VIKY-
රිශ්වි | onhold  by O_viky333
රිශ්වි | onhold
සෙල්ලම් කරලා දිනන කෙනෙක් දැකලා ඇති, මේ රිශ්වි සෙල්ලම් කරන්න දීලා දිනන කෙනෙක්!!.. විශ්වාස නැද්ද?? බලාගෙන ඉන්න...
ranking #252 in nonfic See all rankings
The Magical Real Estate│18+│TK  by O_viky333
The Magical Real Estate│18+│TK
"හියුන් මට දිවුරන්න කවදාවත් මාව රවට්ටන්නේ නෑ කියලා" "මම පොරොන්දු වෙනවා කුකී" හැන්ග්වෙස්...
+7 more
රිදීරෝස | slow update | TK by O_viky333
රිදීරෝස | slow update | TK
ඔයා කොච්චර හුරතල් පිරිමි ළමයෙක්ද කියනවනම් පවුරු මම හාද්දක් දෙන හැමවෙලාවෙම ඔයාගේ කම්මුල් රිදීරෝස පාට වෙනවා!! ...
ranking #32 in smiles See all rankings
2 Reading Lists