Ruby_Rathnayaka

https://www.facebook.com/groups/2020472298157858/permalink/2942407432631002/?mibextid=rS40aB7S9Ucbxw6v
          	
          	ගිෆ්ට් එකක්....ගිහින් බලන්ඩො....️

Ruby_Rathnayaka

අනේ ලමයි කතාව කොපි පාස්ට් කරන්න ගිහින් කට් උනානේ... පිස්සු හැදෙනවා අප්පා... ඔවාලට බැරිත මට හෙට දවස විතරක් දෙන්න..මං දැන් ආය මුලක ඉදලා ටයිප් කරන්නත් ඕනිනේ...ලියපු ඒවා ආයේ ලියද්දි සෙට් වෙන්නෙත් නෑ...ඒ හින්දා ආපහු ඒ කොටස වෙනස් කරලා ලියන්න වෙන්නේ...මේ දරුවට අනුකම්පා කරලා හෙට දවස විතරක් දෙන්නකෝ...පිවිස්...

Ruby_Rathnayaka

හෙට ඉදලා ආග්‍රා දෙනවා කට්ටිය...පරක්කු උනාට සොරි...මට එක්සෑම් වගයක් තිබුනා ඉවර කරන්න...ඒ අස්සේ අම්මට අසනීප උනා...ඒකයි පරක්කු උනේ...කමක් නෑ නේද??
          
          
          කමක් නෑ...හික්...හෙට හම්බෙමු...

DilmiMadhubhashini

අප්ඩේට්  කරන් නේ නැද්ද 

Ruby_Rathnayaka

@DilmiMadhubhashini අප්ඩේඩ් කරනවා අක්කේ....මේ මාසේ මට එක්සෑම් වගයක් වැටිලා...අනිද්දා තමා ඉවර වෙන්නේ..ඉවර උන ගමන් දෙනවා...සමාවෙන්න හොදේ...(>_<)
Reply

Ruby_Rathnayaka

ආග්‍රා 26 කොටස දැම්මා ඩෙවිල්ස්...දූලා ගිහින් කියවලා එන්න...වැලන්ටයින් කොහොමද කියලත් කියන්න හොදේ....(⁠⊙⁠_⁠◎⁠)