SkuZEn7

Happy Hobi Day!!!
          	
          	කට්ටිය එහෙනම් අද මම double updates දුන්නා Boss කතාවෙ, 
          	
          	කමෙන්ට් එකකුත් දාගෙන යන්න

Swag_sopier

ඊළඟ එකත් දෙන්න හොදෙ
Reply

Swag_sopier

@SkuZEn7 eka marra lassani appa 
Reply

cHerRy_MinShi_

ඒයි තරහකාරි.. උඹ මොකත කරන්නෙ..

cHerRy_MinShi_

@SkuZEn7 යේක හොදා සුදූ
Reply

SkuZEn7

@cHerRy_MinShi_ උබට ඇස් වහ කටවහ මතුරනවා
Reply

SkuZEn7

Happy Hobi Day!!!
          
          කට්ටිය එහෙනම් අද මම double updates දුන්නා Boss කතාවෙ, 
          
          කමෙන්ට් එකකුත් දාගෙන යන්න

Swag_sopier

ඊළඟ එකත් දෙන්න හොදෙ
Reply

Swag_sopier

@SkuZEn7 eka marra lassani appa 
Reply

SkuZEn7

Hi guys,
          
          මම දැන් මොනාද කරන්න ඔනි කියල කල්පනා කර කර හිටියෙ, Kdrama එකක් බලනවද,  thai එකක් බලනවද නැත්තන් අලුත් story එකක් ලියනවද කිය කිය හිත හිත ඉන්නෙ,
          
          හොද Plot එකකුත් ඔලුවෙ ඇතුලෙ කැරකි කැරකි තියෙනවා, මොන ඔප්ශන් එකද තොර ගන්න ඔනි කියල හිතා ගන්න බැ,
          
          කතාවක් ලියන්නද?
          
          Drama එකක් බලන්නද?
          
          Drama එකක් බලන්න නම් ඔයාලා drama එකක් recommend කරන්න,( action & science fic වලට තමයි මම කැමති) ,
          
          ආහ් අනිත් එක Dandelion story එකෙ මම දාපු game එකට Answers ලැබුනෙ දෙන්නෙක්ගෙන් විතරයි, දෙන්නෙක් ගෙන් විතරක් game එක කරල බොරින් ඔයාලා තවම guess කරනවානම් කරල comment කරන මෙක හොද චාන්ස් එකක් ඔයාලට,
          
          Violet ස්ටොරී එක Dandelion එකෙ side story එකක් කියපු නැති අය කැමතිනම් කියවන්න,
          
          ආහ් මොනාද කරන්න ඕනි කියල හිතා ගන්න බැරුව ඉන්න මම, උදව් කරන්න පෙන්ස්

SkuZEn7

@cHerRy_MinShi_  අනෙ පල උබ තරහකාරයා
Reply

cHerRy_MinShi_

@SkuZEn7 එක්සෑම් එකක් එනවනෙ.. ගිහින් පාඩම් කරපම් හුහ් තරහකාරියේ
Reply

SkuZEn7

ආයියො ගායිස්
          
          ඔන්න Dandelion දුන්නා, මම මාර ආසාවෙන් ලියපූ කතාවක්, මගෙ.ongoing story දෙකක් තියෙනවා
          
          Respect or love
          
          Frake marriage
          
          මෙ දෙකෙන් මම respect or love එක දෙන්නම් fake marriage ට්‍රාන්ස්ලෙට් එකක් නිසා එක් දෙන්න ලෙසි එනම් ඔයාලා Dandelion කියවන්න මම අනෙක් කතා දෙකත් දෙන්නම් 

KmuarmyhopeD

@SkuZEn7 ඉක්මනට ඕන ❤✨️
Reply

SkuZEn7

@HobiSis  හරි ඉක්මනට දෙන්නම් 
Reply

HobiSis

@SkuZEn7 respect or love dennakooo
Reply

SkuZEn7

Hello guys, 
          
          YTC ticket එක දැකල හික් ගැවිලා ඉන්නෙ, 
          Wattpad ස්ටොරියක් ලියලා වතුර බිලා පාන් කැල්ලක් කාලා ඉන්න අහින්සක කෙල්ලෙක් මම, 
          
          මම ආවෙ බඩ්ඩක් අහන්න, Dandelion  එකට 
          හැපි එන්ඩින්ද?
          සැඩ් එන්ඩින්ද?
          
          ඔනෙ??????
          
          

lihopelily

@SkuZEn7  happy hari sad hari ikman karoth narakada  nh mn kiyanne aiyo balan inna bh ne hum ... Oi ida thiyena welawaka me ahinsaka story kiyawala jiwath wena api ganath hithala liyan barida 
Reply

SkuZEn7

@KmuarmyhopeD ඉක්මනට දෙන්නම්,
Reply

SkuZEn7

@DEVIL__FROM__HELL  දෙන්නම් බබා 
Reply

SkuZEn7

මුතු ඇටෙ ඇති ඒක්  තරා ප්‍රදෙශයක ඇති වූ සහොදර ආදරනිය ගැටුමක් හෙතුවෙන් අන්ත අසරණ පොන් එකක් ජිවිතක්ශයට පත්වි ඇත. 
          එම නිසා වට්පැඩ් යන මෙම ඇප් එක ටික කලකට නවතාලනු ලබන බව සහදහන් කරන්න කැමති!
          
          
          ගැටුම ඇති වි මිට සති ගණනක් ගියත් පොන් එකට ඔක්සිජන් ලැබූනෙ නැති නිසාවෙන් මෙය නැවැත්වි ඇත!
          
           මෙම එකවුන්ට් එකෙ අයිතිකාරයා වන Bangjhope ඉතාමත් කනගාටුවෙන් කියන්නම් කැමතී මද කලකට මෙ සියල්ල අත්හිටවනු බව එම නිසා ආදරනිය වට්පැඩ් ජනතාවනි සමාව තියෙන භාජනයට දානු මැන,
          
          කිසියම් ගැටලු කාරි තත්වයක් ඇති නම් කරුණාකර මෙම @Bangjin04 යන කෙනාට පණිවිඩයක් ලබා දෙන්න
          
          මීට වෙනකෙකුගෙ පොනයක් මතින් වට්පැඩ් ලොග් වූ ආදරනිය author Bangjhope,
          
          ස්තුතියි!
          පෙට්‍රල් මිට වැඩි වෙවා! 

Kiyu_Ara

@BangJhope6 අහෝ ඕතරියෝ...ඉතා දුක්බර පනිවිඩයකින් අප හමුවීමට පැමිනීම ගැන මාගේ හදපිරි ප්‍රනාමය...
Reply

SumiPriya

@BangJhope6 මරු අක්කයි නංගී 
Reply

HobiSis

@BangJhope6 phone eka ikmanata hada gena aye enna 
Reply

HACIWULA

කොහොමද මෙකාව අන්ෆලො වුනෙ

HACIWULA

@BangJhope6 මම හාකිවුලා දෙයියනේ 
Reply

SkuZEn7

@president-gotabaya  දන්නෙ නැ සර්
Reply