ආයුබෝවන් කිව්ව මයි ආදරනීය පාඨක සහ ඕතර සෙට් එකහ්.....
මා මෙතනට පැමිනියේ මම
ගැන විස්තරයක් කිරිමටයි..
මම ඇවිල්ලා දෙහිවල සත්තු වත්තේ ඉපදුනු( ශුවර් නැත්තම් උප්පැන්නෙ බලන්න කැපිලා පේන්නම තියෙයි) එහෙම ඉපදිලා අංගොඩට පැන්න එහෙ ඉදන් wattpad එකට පැන්න ජිවියෙකි...
Wattpad එකේ තේයු 01 වන සැබෑ ලෝකයේ කේලමී වන මගේ ඇත්ත නම නම්බුව කන්නාය.
මගේ විනෝදාංශය කතා ගොඩාක් ලියා ඔන්හෝල්ඩ් දදා ඒවා ඉවර කිරිම කල් දැමිමය..
හැපි එන්ඩින්ග් මාගෙ BF වන අතර සෑඩ් එන්ඩින්ග් මාගෙ හොර ලව් එක වේ.
හොල්මන් කතා කියවීමට ආස නමුදු රෑට බය වීම සමාන්‍ය දෙයක් වේ..
හැමදේම ජෝක් එකට අරගෙන ජිවිතේද් ජෝක් එකක් වී ඇති අසරන ජීවියෙක්....
- sri lanka
- JoinedJune 30, 2021
Sign up to follow @Theyu_1
OR
If you already have an account,
By continuing, you agree to Wattpad's Terms of Service and Privacy Policy.
❤️funny ස්ටෝරි හරිම වෙනස් හරිම ලස්සන එකක් කියෝලා බලන්න https://www.wattpad.com/story/284748927View all Conversations
Stories by Kim kaumini1
- 15 Published Stories

My crazy family 😂❤️( Caribonara...
1.4K
550
53
ඇත්ත සිද්ඩි ගොතපු සිද්දි ඇතුළුව ඇත්තම කට්ටියක් ඉන්න කතාවක් මේක 😂
ඉතින් අපි සෙට් එක කරපු විකාර වැඩ කියෝ...

Love Travel To Past (Suga×Jhope)(...
204
50
6
අනාගතේ ඉදන් අතීතෙට ආපු කොල්ලෙක් අතීතයේම අතරමං වෙයිද?
ප්රසිද්ද සෝලෝ ගායකයෙක් හදිසියේවත් මුන ගැසුනොත් මො...

𝖱𝖺𝗂𝗇𝖻𝗈𝗐 𝖧𝗈𝗉𝖾 🌈😍( SLOW...
171
82
9
Main caractor J hope
J Hope birthday story
onhOLD
you can enjoy this story 😘
ලෝක ප්රසිද්ධ සංගිත කන්ඩායම...