Theyu_1

ළමයි  උදව්වක් ඕනි... 
          	
          	 11 වසරෙ කොරියන්   අච්චු පොතේ  pdf  එකක්    තියෙයිද කාගාව හරි?
          	
          	
          	

Apple_Sunnie

@Apple_Sunnie @Theyu_1 නෑ යකෝ මන් ගාව තිබ්බ 11 වසර.
Reply

JVW___

@Theyu_1 puluvn kohomd evnne
Reply

Theyu_1

ළමයි  උදව්වක් ඕනි... 
          
           11 වසරෙ කොරියන්   අච්චු පොතේ  pdf  එකක්    තියෙයිද කාගාව හරි?
          
          
          

Apple_Sunnie

@Apple_Sunnie @Theyu_1 නෑ යකෝ මන් ගාව තිබ්බ 11 වසර.
Reply

JVW___

@Theyu_1 puluvn kohomd evnne
Reply

Theyu_1

හෙ හේ විශ් කරපු  ඔක්කොටම ගොඩාක් තැන්ක් යූ  හොදේ     ; )  
          
            ආ හියුනින්ග් කායිත් තෑන්ක්ස් කරන්න කිව්ව ඔන්න  ; )
          
          තේයු_1

Theyu_1

@DunBT21 ; ) thanks dear
Reply

DunBT21

@Theyu_1  හැපි කේක් ඩේ ලව්. ☻️ සොරි ඉතින් පරක්කු උනාට දැන් නේ දන්නේ ):
Reply

Theyu_1

මේකට  අවුරුද්දකුත් වෙනවා එහෙනම් : )    එයාත් අවුරුද්දක්  තරුන වෙනවා මාත්  අවුරුද්දක් නාකි වෙනවා ; ) 
          https://www.wattpad.com/story/317308203

Theyu_1

අද  හවස අම්මා එක්ක බස් එකේ  ගෙදර ආවේ.  ඒ එන ගමන් සිංදු අහ අහ ආවෙ බස් එකේ දාපු මෙන්න එකපාරටම  රන්වන් පාටයි  සමනලයා  කියලා ප්ලේ වෙනව  : )  හිනාව කාගෙන හිටියා ඉතින් . 
          
           ඒ අස්සෙ කොන්දොස්තර කෑගහනව ඩ්‍රයිවර් ට  උබ ගුලි කාලාද උබට  රුපියල් සීයක් දිලා සිංදු  දාගෙන එන්න කිව්වාම දාගෙන ආවෙ මේවත  ගගා  :  )
          
          
           පව් හැබැයි අසරන  ඩ්‍රයිවර් ලමා මානසිකත්වයෙන්  සිංදුව කිය කිය හිටියෙ   : ) 

Theyu_1

මගෙ  සීක්‍රට් මැසේජ් ලින්ක්  එක  invalid  කියනවා මට. මම එකක් හැදුවා අලුතින්
          
          
          
          https://storyzink.com/m/dh5lsr5l
          
          
           මම ගැන හිතෙන දේවල්,  ඔයාලාට  මට කියන්න තියෙන දේවල්  නැත්තම් මගෙ ff  ගැන කියන්න තියෙන ඒවා  හරි නැත්තම්  මගෙන් ඉල්ලන්න තියෙන ඒවා හරි  කියාගෙන යන්න  : ) ;)

Theyu_1

Guys    මේක  මරු ගීත් අක්කාගෙ  කතාවක්  ටිකක් කල් නම් තමයි දාලා ඒත් මට අලුත් මොකද මම අදනෙ පටන් ගත්තේ  : )  කියවලා බලන්න ලස්සනයි 
          https://www.wattpad.com/story/330555534

geethma16

@Theyu_1 කුමාවෝ බබා..❤️❤️❤️
Reply

Theyu_1

මොකද හිතන්නෙ   ශර්ලෝක් හෝම්ස් ඔක්කොම පොත් කියවලා  තියෙන එයාගෙ ගෝලයින්ටත් කියවන්න කියන,  එතකොට   හැමවෙලේම කතා  පොත් කියෝන  ගුරුවරයෙක් ගැන ?
          
          
          (  කම්මැලි කමේ ඉන්නෙ නැතුව රිප්ලයි එකක් දාන්නකො)

Cockroach_in_Toilet

@Theyu_1 ඒමද ෂෝයිනේ 
Reply

Theyu_1

@Coakroach_in_Toilet ඒයි  ඒක ඇත්තක්  අනේ ; )  අපේ  සර් ඒ වගෙ කෙනෙක් 
Reply

Cockroach_in_Toilet

@Theyu_1 මරු අදහස 
Reply