Yazwi_03

අමාවක රෑක සීතලම දාක
          	අහසක තනි මකන
          	තනි තරුවේ තනි රකින
          	කණාමැදිරි එළියෙන් අවුන්සයක්
          	තවරාපු ඔබෙ දෑස
          	අහම්බෙන් වගේ හමුවුණු
          	සිතුවම වෛවර්ණ ගා
          	පාට කර හැඩ බලමි
          	හැම රෑම
          	
          	හිරිපොදක් වැටෙන
          	තනි තරුව මියෙන
          	සමහර රැයක
          	රැගෙන සිතුවම තුරුලට
          	අසන්නට දෙමි
          	හද හඬන සැර
          	
          	ඒ වැටුණු......
          	ගුරු පාට කඳුළු
          	නටු අගිස්සක ඉන්න
          	පිණි වෙලා දියවෙලා
          	හුළඟකට මුසු වෙලා
          	ඉබේටම පාවෙලා
          	ප්‍රේමයක රස පොවා
          	නාඳුනන ක්ෂිතිජයක
          	සැඟවිලා සමුගත් දාක
          	තනු නැති මතක
          	ළඟ තියන්
          	සිතුවමක ඇඳ
          	හිස් ගතිය නොදැනෙන්න
          	කණාමැදිරි එළියෙන්
          	හඳක් පාට කරමි
          	දන්නේ නෑ ඒ හඳ 
          	ඔය ඇස් තරම් ම දිලිසෙන්න
          	වරුවකට දෙනවද
          	ඇස් අස්සේ පුරවපු
          	ආදරෙන් අවුන්සයක්
          	නාඩි වැටෙන ඒ චිත්‍රේ
          	ටිකකට හරි
          	ජීවත් කරවන්න !!!
          	
          	ගැළපීමක් නැති වචන ගොඩක් එකතු කරලා මොකක්දෝ සතුටක් ලබන මන්... තවම මෙහෙම ඒවා ලියන්න පුළුවන් කියලා දැනෙද්දි නම් හැපි හැපි !! :)
          	
          	යස්වි

dizzaudrea

@Yazwi_03 අම්නෙ අම්නෙ නාඩියක් ලඟ එනවතේ... 
Reply

Jeonjae_ni

@Yazwi_03 පොඩ්ඩක් වට්සැප් පැත්තේ ඇවිල්ලා යන්න එනවද?මේ ලමයගේ මැසේජ් වේලේනවා ඒකේ
Reply

Jeonjae_ni

ඒක ලස්සනයි ♥️♥️
Reply

Yazwi_03

අමාවක රෑක සීතලම දාක
          අහසක තනි මකන
          තනි තරුවේ තනි රකින
          කණාමැදිරි එළියෙන් අවුන්සයක්
          තවරාපු ඔබෙ දෑස
          අහම්බෙන් වගේ හමුවුණු
          සිතුවම වෛවර්ණ ගා
          පාට කර හැඩ බලමි
          හැම රෑම
          
          හිරිපොදක් වැටෙන
          තනි තරුව මියෙන
          සමහර රැයක
          රැගෙන සිතුවම තුරුලට
          අසන්නට දෙමි
          හද හඬන සැර
          
          ඒ වැටුණු......
          ගුරු පාට කඳුළු
          නටු අගිස්සක ඉන්න
          පිණි වෙලා දියවෙලා
          හුළඟකට මුසු වෙලා
          ඉබේටම පාවෙලා
          ප්‍රේමයක රස පොවා
          නාඳුනන ක්ෂිතිජයක
          සැඟවිලා සමුගත් දාක
          තනු නැති මතක
          ළඟ තියන්
          සිතුවමක ඇඳ
          හිස් ගතිය නොදැනෙන්න
          කණාමැදිරි එළියෙන්
          හඳක් පාට කරමි
          දන්නේ නෑ ඒ හඳ 
          ඔය ඇස් තරම් ම දිලිසෙන්න
          වරුවකට දෙනවද
          ඇස් අස්සේ පුරවපු
          ආදරෙන් අවුන්සයක්
          නාඩි වැටෙන ඒ චිත්‍රේ
          ටිකකට හරි
          ජීවත් කරවන්න !!!
          
          ගැළපීමක් නැති වචන ගොඩක් එකතු කරලා මොකක්දෝ සතුටක් ලබන මන්... තවම මෙහෙම ඒවා ලියන්න පුළුවන් කියලා දැනෙද්දි නම් හැපි හැපි !! :)
          
          යස්වි

dizzaudrea

@Yazwi_03 අම්නෙ අම්නෙ නාඩියක් ලඟ එනවතේ... 
Reply

Jeonjae_ni

@Yazwi_03 පොඩ්ඩක් වට්සැප් පැත්තේ ඇවිල්ලා යන්න එනවද?මේ ලමයගේ මැසේජ් වේලේනවා ඒකේ
Reply

Jeonjae_ni

ඒක ලස්සනයි ♥️♥️
Reply

Yazwi_03

මේ දවස්වල "මිස්ටර් මේඝාදිත්‍ය I miss you soooooooo much ...!!" සීන් එකක ඉන්න මම :`( හව් සෑඩ්

SAACHI_THARUU

@Yazwi_03 ආතරෙන් අන්ධ වෙලා නේත ....
            අපේ රට ණය බරෙන් බේරගම්න තිබ්බ අවස්තාවක් ඒ මූදුබත් උනේ ...
            හව් සෑඩ් 
Reply

Yazwi_03

@Kye_Zanaya අවුරුදු දෙකක් පිරෙන්න ළංවෙද්දි එහෙම ට්‍රැක් යනවා හලොව්
Reply

Yazwi_03

@Bonobonoya___ හව් සෑඩ් බොක්ක :(
Reply

Yazwi_03

සන් සනන නන සන් සනන නන්....
          .
          .
          .
          .
          .
          .
          .
          .
          .
          
           හායි !!!! තාලෙට නේද කිව්වේ.. හේහේ සොරි ඈ.. ජෙනවා කිව්වට ජුන්නෑනේ හෙහ්.. ඔහේලට මේ බොරු දැන් ඇඟටම පත්තියන් වෙලා නේද ඒ තියෙන්නේ.. සෝයි හැබැයි...

piGGy_vishu

@Yazwi_03 අක්කේ අද නම් සුදු මහත්තයව ඔව්වට ගන්ට එපා ... අද ඒකා මගෙ පේපරේ ලග ඉන්නෝන එච්චරයි
Reply

piGGy_vishu

@Yazwi_03 අසෝකමාලා... ;)
Reply

dskeshika

@Yazwi_03 ඒකටත් පුලුවන් වැඩක් එපෑ කරන්න.තිලාටත් පුදුම ට්‍රැකක්නෙ පයින්නෙ මේ දවස්වල නේ 
Reply

Yazwi_03

සියලුම කණාමැදිරිතුමියනි.. හලොව් හලොව්...!!
          
          ඔයාලට නාඩි 50k ගිෆ්ට් එකක් දෙන්න මට බැරි වුණානේ.. දැන් ඒක පාස් කරලත් ගිහිල්ලනේ.. කමක් නෑ මෙන්න දැන් ඒ ගිෆ්ට් එක මන් දෙන්නම්.. අද වෙලාවක් ලැබුණ හින්දා එඩිට් කළා වීඩියෝ එක.. මේකේ තියෙන්නේ නාඩි කතාවට අදාළ ලොකේශන්ස් කිහිපයක්.. ස්පෙශලි ඇන්තනීස් එක... සමහර රූපරාමු නම් ගාල්ලේ නෙමෙයි. ඒක හොඳට පැහැදිලිවෙයි දැක්කාම.. නමුත් ඇන්තනීස් එක තියෙන්නේ මෙන්න මෙහෙම තැනක කියලා ඉමැජින් කරන්න මේක ඔයාලට උදව්වක් වෙයි.. වීඩියෝ ක්ලිප්ස් දෙකක් වගේ ඇති..  UOM Architecture Faculty එකේ ඒවා.. අනික් වීඩියෝ ක්ලිප්ස් මට සැරෙන් සැරේ මුණ ගැහුණු ඒවා.. අඩුපාඩු නම් එමටයි.. පොඩිම පොඩි ගිෆ්ට් එකක් විදියට මේක ඔයාලා පිළිගනියි කියලා මන් හිතනවා.. 
          
          https://youtu.be/XMPhIL9h-ZE
          
          (ප.ලි. ගාල්ලේ අයට නම් ලේසියෙන් කියන්න පුළුවන් ඇන්තනීස් ලොකේශන් එක මන් හදන් ඉන්න තැන.. ගාල්ලේ නේවි කෑම්ප් එක ඇන්තනීස් එක කියලා හිතාගෙන තමයි මුළු ස්ටෝරි එකම බිල්ඩ් අප් කරලා තියෙන්නේ ඉතින් හෙහ්..)
          
          යස්වි

Yazwi_03

@neon_nights_ උදාරයි නේත හත්තික්කේ
Reply

neon_nights_

@Yazwi_03 එතකොට ඇන්තනීස් එක ලඟින් මන් කී පාරක් ගිහින් ඇත්ද... 
            (ಥ◡ಥ)
Reply

Yazwi_03

@dizzaudrea ස්තූතියි හලොව් ❤️
Reply

Apple_Sunnie

තාම තියෙන්නෙ චැප්ටර්ස් කීපයක් වුණත්  Strike 2.0 කතාවට ඇබ්බැහි වෙලා ඉන්න මම.මෙහෙම නම් ජීවිතේට වෙලා නෑ අනේහ්.යෝහ් දැන් මට පිස්සු වගේ.

YuWuhee872

@Apple_Sunnie මටත් එහෙමයි ❤️
Reply

Yazwi_03

මනස කොච්චර අසික්කිතද කියලා තේරෙන්නේ ෆලෝවර්ස්ලා ගාණේ ඉලක්කම් සං‍යුතිය දැක්කට පස්සේ.. !!
          
          අනික ඒක මරු ගාණක් නේ.. මුල ඉඳන් අගට බැලුවත් අග ඉඳලා මුලට බැලුවත් එකම ගාණ.. හරිම  විනෝදයක් දැනුනා මට ඒක දැක්කාම...

Phoenix_Maddie

@Yazwi_03 කොතරම් නිර්මල මනසක් ද දෙවියනේ... හැබෑ මම මේ නොටිෆිකේශන් එක දකිද්දි ඒක ගිහින්
Reply

Kye_Zanaya

මෙව්ව වටින “ඉලක්කම්”
Reply

Aysu_Noaki

@piGGy_vishu @Yazwi_03 wena ew hithenne ayi affa.. mn ahanne why why why 
Reply

Yazwi_03

Ask me anything !!
          
          1.Do you keep a really big secret from someone/anyone?
          2.Who is your favorite superhero?
          3.If you could teach a dog one trick, what would it be?
          4.Who do you think is your celebrity look-a-like?
          5.Why does it still rain in the movies when there is a funeral and then stop right after the burial?
          6.What location would you choose if you had the power to make it disappear?
          7.What was something you really wanted to do as a kid but never had the opportunity to do?
          8.Is there something you recently regret doing?
          9.Have you ever been caught staring at the opposite gender?
          10.Would you like to be famous someday?
          11.Would you rather be a hero or a villain in a movie?
          12.What’s that certain thing that people always misunderstand about you?
          13.Do you like to stalk someone on social media?
          14.What is the highest degree of pain you've ever experienced on a scale of 1-10?
          15.If you could choose one imaginary friend, who is it going to be?What is a popular food ingredient, spice, or herb that you dislike?
          16.What do you want me to tell you?
          17.Are you more of a "fix it yourself" or "call an expert" kind of person?
          18.What time do you usually sleep?
          19.Would you rather visit your ancestors in the past or meet you descendants in the future?
          20.Do you think you would enjoy a love-hate relationship with someone?
          21.Did you ever think you had superpowers as a child?
          22.What has been the longest time you had to wait for someone?
          23.What would you teach every girl on the planet about men if you had the chance?
          24.How do your friends usually describe you?
          25.What was your favorite childhood snack?
          26.Have you ever walked out of the cinema without finishing the movie?
          
          මැසේජ් බෝඩ් එක පාලුවට ගිහින් වගේ මෙයැයිලා.. ආස්ක් මී එනිතින්ග් රවුන්ඩ් එකක් යන්ට කැමතිද.. අදාළ ප්‍රස්නවල අංක කොමෙන්ට් කරනු මැනවි. ඔබ සැමට වෙන වැඩ ඇති බව මෙමා දනිමි.. හේහේ.. ජස්ට් පෝ පන්  නේ අනේ.. ඔන්නොහේ කැමති එකක් කියන් යන්ඩ... ඔතන නැති පැනයක් ඇසිය යුතු නම් එයද කම් නැත... 
          
          යස්වි

piGGy_vishu

 @Yazwi_03  අපිට තියෙන එකම වස්තුව මැණිහින්න අක්කේ.. ;)   කමක් නෑ ඔයාට කවදහරි එහෙම පවර් එකක් හම්බුනොත් ඒවා අපි ටරං ගාලා අතුරුදහන් කරලා ටොයින් ගාලා වෙන කොහෙන්හරි මතු කරමු .... අනේ මන්ද ඒයි මට නම් එහෙම අතුරුදහන් කරන්න තැන් තියෙනවද කියලා ... මට ඕනේ ඉන්විසිබල් පවර් එකක් ( නාඩි ප්‍රජාවගෙ ජාත්‍යන්තර බල්ලගෙ ස්ටිකරේ )
Reply

sha_wee_00

@Yazwi_03 අක්කා මොන පළාතෙද ?:)
Reply