සොයමි සිහිනය දකින මා අද
සැබෑ කරගනු මාවතක්...
දිනක බබලමි අදුර මැද එක
රිදී සද මෙන් ලොවට මන්...
ලියමි පන්හිද අතට ගෙන මගේ
සිත පුරා ඇදි සිහිනයන්...
සරසවිය වෙත පියබන්න තටු
හොයන පුංචි විහගෙකි තාම මන්...
_ githkook _



ආදරනීය සද ,

මම ඔබේ අහස..!! ඉරටත් හොරෙන් රහසේම ඔබට ප්‍රේම කරන...

අමාවකට සද පෑව්වේ නෑ කියලා අහස බය වෙනවද , මගේ සද ආයේ නොඒවී කියා...

නෑ..මොකද අහස දන්නවා, තමන්ගේ හද ඒ අදුරු රැයෙන් පසු නැවතත් තම ලය තුරුලට එනවා කියලා...

රහසේම ආල බස් දොඩන්න, තරු එක්ක බබලන්න, ඔහුගේම වෙන්න ඇය ආයෙත් එනවා...

ඉර-හද ප්‍රේමය සදා අමරනීය වුනත් රහසේම පෙම් කරන හැමදාම වසන් උන නමුත් පන වගේ රැකගත්ත අහස අදටත් හද දිහා බලන් හූල්ලනවලු...🌠

" හැම අදුරකම ඔබ මාව පහන් කරා..."
නේද කියලා..
  • JoinedAugust 5, 2021



Last Message
githkook githkook May 01, 2024 03:07PM
පුන්චි ලමයෙක්ගේ ලස්සන ස්ටෝරියක් .!! Yizhan එකක් .. කියෝලා බලලා එයාට ස්ප් එකක් දෙන්න... ❤️https://www.wattpad.com/story/367186629?utm_source=android&utm_medium=link&utm_content=story_info&wp_page=s...
View all Conversations

Stories by ˡᵒᵛᵉˡʸ_ʳᵃᵇᵇⁱᵗ 🐰❤️
❦︎|| ~ කෝඩු ~❦︎||  by githkook
❦︎|| ~ කෝඩු ~❦︎||
කවිකාර හීනය ලගින් දගකාරකම් හිත තියන් මනමාලයි , ආදරෙත් නුබ තරම් හ්ම්.. මනමාලයි .... ආදරෙත් නුබ තරම් ♡︎...
❦︎ 𝗧𝗢𝗠 𝗔𝗡𝗗 𝗝𝗘𝗥𝗥𝗬 ❦︎ ||ᵒⁿᵍᵒⁱⁿᵍ by githkook
❦︎ 𝗧𝗢𝗠 𝗔𝗡𝗗 𝗝𝗘𝗥𝗥𝗬 ❦︎ ||ᵒ...
🚫 JUST A FANTASTIC 🚫 _Taekook ship story_ 🐰❤️🐯 ☞︎︎︎ top- kook ☞︎︎︎ bottom- tae ජන්කුක්... !!! බැදීමක්...
ranking #100 in craziness See all rankings
❥︎ 𝑳𝑶𝑽𝑬 𝑴𝑨𝑺𝑲 ☠︎︎ |» 𝐨𝐧𝐠𝐨𝐢𝐧𝐠  by githkook
❥︎ 𝑳𝑶𝑽𝑬 𝑴𝑨𝑺𝑲 ☠︎︎ |» 𝐨𝐧𝐠...
🚫 JUST A FANFICTION 🚫 _ Teakook ship story 🐰❤️🐯 Top - tae Bottom - kook Side shi...
+11 more
12 Reading Lists