🌝💅I'm vampire bunny girl(Kim jeon Tharuu) 🐇🥕🧛🏻
මං අති දුර්ලභ වැම්පයර් හාවියක් හලිද
මගෙ හුරතලා හාවෙක් මියෑව්☺️🐇
Korean🇰🇷Chinese 🇨🇳Japan🇯🇵 Thailand 🇨🇷 Vietnam🇻🇳 amarican England fan girl
Anime fan girl💫
K-pop cpop jpop tpop vpop pop stan🙃
K🇰🇷 c🇨🇳 j🇯🇵 t 🇹🇭v 🇻🇳drama, movie and song lover
Korean Chinese Japan Thailand Vietnam amarican England actors actresses singers bands ඔක්කොටම කැමති .☺️
Amarican horror movies, songs and films lover
England ancient dramas and song lover
Iu's and JB's fan girl 💖💫
Fav science and maths☺️
(Science මගේ හදවත වගේ නම් maths මගේ මොලෙ වගේ😌✍️)
එ වගෙම Law of attraction ගොඩාආක් විශ්වාස කරනො💖💫
Fav colours - pink 💖, black 🖤 white 🤍red❤️ purple 💜
ආආ තව bl gl fantastic horror funny Story කියවන්න ආසයි😌✍️
No matter who you are 👀 where are you from 👀skin colour👀Gender 👀 you are my friend🐇🤝and we are friends forever🐇🤝❤️
names- vampire bunny(වැම්පයර් හාවි),jeon Tharuu,Tharu kookie
One and only crush එක Jeon jungkook
I'm Capricorn ♑ 5L(birthday Jan 6)
Black pink bias Jennie
මං වැම්පයර් හාවියක් නිසා ටෙලිපොට් වෙන්න පුළුවන්😌🧛🏻🐇🥕
ආආ තව වැම්පයර් කෙනෙක් වගේ සුටුස් ගාලා මාරු වුනැකි😌🙃
කැරට් අල වලට ප්‍රීය කරමි🐇🥕
එවගෙම වැම්පයර් ලව දැඩි ලෙස විශ්වාස කරමි🧛🏻
හැම වෙලාවෙම උඩ පැන පැන තමා ඇවිදින්නෙ
එකෙ ප්‍රතිඵල යක් විදිහට මාව ගුරුත්වාකර්ෂණ ය පොලවට ඇද ගන්නො හුම්😴
කොටින්ම කිව්වොත් ඕ යැස් කැරකිලා දෙකට නැමී ලා උඩ පැන පැන හා version එකෙ යන්න ගිහින් වැටෙන්න යන අවස්ථා ගොඩාආආයි 😪👉👈
ඒත් මං සැලෙනොද නෑනි🤭
සැජ්ජයි ඉතිං වැම්පයර් දත් දෙකක් වෙනුවට තින්නෙ හා දත් දෙකක්නි ඒත් මං සැලෙනොද නෑනි(රෑට නොපෙනි ඇවිත් ලෙ බොන්නෙ😌)
හැබැයි කැලට් අල ගෝනියක් ගෙනල්ලා තිබ්බොත් සලකා බලන්න පුළුවන්😌💅තරු ප්‍රොමිස්
සලාං ඉවරයි intro එක😪
මෙක කියවලා මොලෙ වියවුල් වුනොත් එක කලෙ මං නම් නෙවෙ😪✍️
මෙක දිගයි කියාගන නම් එන්න එපො
හපනො හලිද😪🦷පෙනොනි හා දත්😌 මෙක type කලලා මගේ ඇගිලි ටිකත් left🤧මියෑව් දැන් සිදෙනො හුවෑඈ
මිට ට්‍රාන්ලැවෙනියාවට ටෙලිපොට් වුණ වැම්පයර් හාවි🐇🧛🏻😌. *jeon Tharuu*
- 🧚💖Tharuu's imagination🌝💅🧛🏻🐇🥕💖🧚🇰🇷🇨🇳🇹🇭🇯🇵🇻🇳🇺🇸
- JoinedMay 26, 2022
Sign up to follow @jjktharuu
OR
If you already have an account,
By continuing, you agree to Wattpad's Terms of Service and Privacy Policy.