xiayi328

ලැබුවා වූ නව වසර 
          	 ඔබ සියළු දෙනාටත්, පවුලේ සැමටත්
          	 සියලු යහපත් පැතුම් ඉටුවෙන
          	 නීරෝගී බව හා සතුට සපිරුණු
          	 සෞභාග්‍යමත් වාසනාවන්ත
          	 සුභ අලුත් අවුරුද්දක් වේවා! 

hashiii____19

@xiayi328 එසේම වේවා 
Reply

__jeon__army__

@xiayi328 ඔයාටත් එසේම වේවා...!!
Reply

yenu13

@xiayi328  නිදුක් නීරෝගී සැප සම්පත්තිය සපිරි, කරනා කියන සියළුම දේ සිතූ විලසින්ම ඉටුවන සුභම සුබ නව වසරක් වේවා..❤️
Reply

xiayi328

ලැබුවා වූ නව වසර 
           ඔබ සියළු දෙනාටත්, පවුලේ සැමටත්
           සියලු යහපත් පැතුම් ඉටුවෙන
           නීරෝගී බව හා සතුට සපිරුණු
           සෞභාග්‍යමත් වාසනාවන්ත
           සුභ අලුත් අවුරුද්දක් වේවා! 

hashiii____19

@xiayi328 එසේම වේවා 
Reply

__jeon__army__

@xiayi328 ඔයාටත් එසේම වේවා...!!
Reply

yenu13

@xiayi328  නිදුක් නීරෝගී සැප සම්පත්තිය සපිරි, කරනා කියන සියළුම දේ සිතූ විලසින්ම ඉටුවන සුභම සුබ නව වසරක් වේවා..❤️
Reply

xiayi328

SDBridalSaree

දැන්වත් එනවාද කතාව අරගෙන...?
Reply

SDBridalSaree

අනේ කතාව දෙන්නකෝ.. මේක ඉවර වෙන්න තව ගොඩක් තියෙනවාද

xiayi328

@SDBridalSaree හරි පැට්ටෝ.මම ඉක්මනින්  එනවා. අදත් මට submission එකක්. මේ ටිකේම  වැඩ නිසා  පරක්කු. ඉක්මනින්  එනවා හරිද. තව ටිකක් තියේ. ගොඩක්  අදින්න බලාපොරොත්තු නෑ. ප්ලොට් එකට ඉවර කරනවා කෝමත්
Reply