Part 1. He is my best friend

10.7K 929 104
                                    

මං jeon jungkook

    Kim tae hyung කියන්නෙ මගෙ හොදම යාලුවා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Kim tae hyung කියන්නෙ මගෙ හොදම යාලුවා. මම එයාට වඩා මාස ගානකින් බාල උනත් මාව එයාට වඩා වයසින් වැඩි විදිහට පෙනුනෙ tae කවදාවත් මං වගේ එයාගෙ ඇග හදාගන්න උනන්දු උනේ නැති නිසා.😑
Tae ටයි මටයි දෙන්නටම කලින් girlfriends ලා හිටියා උනත් අපි දෙන්නටම එයාලව අත අරින්න උනේ එයාලගෙම හැසිරීම් නිසාමයි. හැබැයි මංවත් මං දන්න තරමින් tae වත් ඒ දේවල් නිසා දුක් වෙලා නෑ කවදාවත්. අපි හරිම නිදහසේ ඉන්නෙ😌😌

මුලු දවසම tae කරන්නෙ වෙන වැඩක් නැත්තන් මට මැසේජ් දාන එකම තමා. පොඩ්ඩක් හරි reply පරක්කු උනොත් එදාට මං ඉවරයි 😒😒 ඒ නිසාම මං කවදාවත් phone එක silent දැම්මෙ නෑ.😂😁 රෑ වෙනකන් එක එක බහුබූත කියෝලා අන්තිමට එයාට නින්ද යනවා😴😅 හැමදාම ඕමයි ඉතින්.

මුලිං නං එයාගෙ මැසේජ් එන නොඑන එක මට ප්‍රශ්නයක් නොවුනත් ටික කාලයක් යද්දි මං එයාගෙන් මැසේජ් එකක් එනකන් බලන් ඉන්න පුරුදු උනා. එයාට මං කැමති වෙනවා කියල දැනගන්න මට වැඩි කාලයක් ගියෙ නෑ.😐😐
ඔව් ඉතින්... ඒ ලස්සනට මං විතරක් නෙමෙ ඕනි කෙනෙක් කැමති වෙයි. ඒ හුරුබුහුටි ඇගයි හීනි දිග ඇස් දෙකයි තොල් දෙකයි දැක්කම දවස පුරාම මාත් එක්ක විකාර කර කර හිනා වෙන ඒ කොල්ලට මගෙ හිතේ කැමැත්තක් ඇති නොවුනා නං මං මනුස්සයෙක් වෙන්න බෑනේ නේ.... 😌😌❤️

      වෙලාවකට හිතෙනවා එයාටත් මට හිතෙන විදිහටම හිතෙනවද කියල

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


වෙලාවකට හිතෙනවා එයාටත් මට හිතෙන විදිහටම හිතෙනවද කියල. ඒත් කොහොමද අහන්නෙ. ඒ මගෙ හොදම යාලුවනේ....... 😟😟

මම මේ විදිහට හිතනව කියල දැනගෙන එයා මගෙන් ඈත් උනොත් මං මොනා කරන්නද? 😞😞


ඉස්සර නම් ඕනි විදිහකට මං tae එක්ක ඉන්නවා. ඒත් දැන් එයා මගෙ අතින් අල්ලගත්තත් මට හරිම අපහසුයි. පපුවෙ කෙරවලක ඉදන් රිදෙන්න ගන්නවා හරියට මේ අත මටම විතරක් උනා නම් කොච්චර හොදද කියන්න වගේ 😓🤐

Tae ත් ඉතින් පාඩුවෙ ඉන්නව කියලයෑ... මගෙ වැලමිට අස්සෙන් එයාගෙ අත දාලා මාව අල්ලගන්නෙ හරියට 'මේ ඉන්නෙ මගෙ බෝයිෆ්‍රෙන්ඩ්' කියලා හැමෝටම පෙන්නන්න වගේ. 😌😍
මටත් මොකෝ ඉතින් 😌😁
ඒ වෙලාවට මගෙ අහිංසක අසරණ හිත කෑ ගහලා මගෙන් අහන්නෙ " තවුසෙට ඔය දත් ටික එලියෙ දාලා හිනා වෙන්න ඕනෙ නේද මොකද හිනාව තද කරන් ඉන්නෙ" කියල....
අනේ මංදා අප්පා මේ හිත එක්ක බෑ මේක කරන්න 😋😋🤧🤧







😁😁😁😁😁
කියෝලා වෝට් කලන්නෝ. මේ සුට්ටන් පාට් එකට එක වෝට් එකක් හලි තිබ්බොත් දිගටම දානෝ 😁❤️❤️👋👋

Are we best friends (Completed)Where stories live. Discover now