Part 3. He loves me

6.1K 715 74
                                    

ඇස් දෙකත් ලොකු කරගෙන tae bathroom එකේ දොර දිහා බලන් ඉන්නවා මෙන්න

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ඇස් දෙකත් ලොකු කරගෙන tae bathroom එකේ දොර දිහා බලන් ඉන්නවා මෙන්න. මං ඇතුලට යද්දි හිටපු විදිහමයි තාම. ඒ කිව්වෙ ඇදුමක් දාගෙන නෑ. ටවල් එකෙන්මයි. හිතුවෙ ඉවසන්න බැරි උනා කියලද, ඒවා කොහෙද මේ JK එක්ක.😏😏



"මොකද ඔය, සීතල නැද්ද?""සීතයි""එහෙනන් ඇදගත්තෙ නැත්තෙ මොකද?" මං ඇහුවෙ ඇදුමක් ගන්න හැරෙන ගමන්,"ඇදගත්තම සීතල යයිද?

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

"මොකද ඔය, සීතල නැද්ද?"
"සීතයි"
"එහෙනන් ඇදගත්තෙ නැත්තෙ මොකද?" මං ඇහුවෙ ඇදුමක් ගන්න හැරෙන ගමන්,
"ඇදගත්තම සීතල යයිද?..."

😳😳😳මගෙ ඇස් දෙක කටේ. මොකක්ද යකෝ ඒ අහපු හරුපෙ! එහෙමම මං tae පැත්තට හැරුනේ මූන ප්‍රශ්නාර්ථයක් කරන්. Tae හිනාවෙලා ලගට ආපු විදිහ එච්චර ඇල්ලුවෙ නැති උනත් බලන් හිටියා මොකාටද එන්නෙ කියල. ලගටම ඇවිත් ඇගිල්ලක් දික් කරා මගෙ ඉනෙන් පහලට. මටත් ඉබේටම ඒ දිහා බැලුනා.

"ආහ් ෂිට් මේ මල්ලිත් ආතල් දෙන්නෙ මේ වෙලාවටමනෙ😑😒" හිතුවා විතරයි ඈ කියන්න ගියෙ නෑ.

Tae බඩත් අල්ලන් දෙකට නැවීගෙන හිනා වෙනවා මහ හයියෙන්😒😒

"දැන් ඕකට හිනාවෙන්න ඕනෙද?😑"
ඒ පාර තව හයියෙන් හිනා වෙනවා.😑😑😒
මං ඉතින් බලන් හිටියා හිනාව නවත්තනකන්. කට උත්තර නෑනෙ😐

"හරි හරි ඔන්න නැවැත්තුවා😌"
කියල කෙලින් වෙලා මගෙ ඇස් දෙක දිහා බැලුවා. අම්මෝ ඒ ඇස් දිලිසෙනවා🥺🥺. ඇත්තටම නිහඩයි.... මට දැනෙන්නෙ මාව ගල්වෙලා වගේ.

දුරින් ඇහුනා....
"කුකී....."

එක පාර පියවි සිහිය ආවෙ tae ගෙ අත මගෙ ඇස් දෙක ඉස්සරහ වැනෙද්දි.
"ආ.. ඇයි?."

"මට ආදරෙයිද?....😞" tae ඇහුවෙ බිම බලාගෙන

මාව අඩියක් පස්සට ගියෙ මංවත් දන්නෙ නැතුව. ඒ එක්කම tae ඔලුව උස්සලා එක පාරක් බලලා ඇස් දෙකත් පොඩි කරන් අනිත් පැත්ත හැරිලා එයාගෙ බෑග් එක ලගට දිව්වෙ එයා එහෙම දෙයක් ඇහුවා කියල අමතක කරන්න කියනව වගේ. මට පිටුපාලා බෑග් එක අස්සෙ ඔලුවත් ඔබන් ඇදුන් තෝරනවා. එයා අඩන්නයි යන්නෙ කියල තේරෙන්නෙ මට මහ වෙලාවක් ගියෙ නෑ...

මං අඩියට දෙකට tae ලගට ගියා. ඉන වටේ අත් දෙක දාගෙන tae ගෙ කනට ලංවුනා.....

 ඉන වටේ අත් දෙක දාගෙන tae ගෙ කනට ලංවුනා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


"ආදරෙයි💕...."
.
.
.
.
.

😁😁😁😁
තවත් සුට්ටන් කෑල්ලක් නේ... තව කොටස් දෙකයි. අන්තිම එක දිගයි හොදේ මේවට වඩා😌😌
අහිංසක හුරතල් බබාලා දෙන්න සුට්ට සුට්ට නැති වෙන්න යන්නෙ හොදේ🙈🙈

Are we best friends (Completed)Where stories live. Discover now