Part 4. No reason to hold myself

6.6K 713 37
                                    

Tae හිමීට මගෙ අත් දෙක බුරුල් කරලා මගෙ පැත්ත හැරුනා. අනේ ඒ ඇස් වල කදුලු පිරිලා වැටෙන්න ඔන්න මෙන්න.

"Tae ඇයි මේ?" 😓
"ඇයි මට කලින් කිව්වෙ නැත්තෙ?"🙄
"මං කොහොමද කියන්නෙ tae. ඔයාව නැති වෙනවට වඩා මේ ඉන්න විදිහ මට හොදයි කියල හිතුනා😞"
"ඇයි මාව නැති වෙන්නෙ ඔයාට. එහෙම වෙන් නෑ කවදාවත්😶"
කට උල් කර කර ඇස් දෙකත් පිහිදදා එයා කිව්වා

"ටේ...?"
"ම්ම්ම්හ්🙄"
"මටත් ආදරෙයිද?"
එයා මගෙ ඇස් දිහා කෙලින් බලාගෙන ඔලුව වැනුවෙ ඔව් කියල කටින් කියනවට වඩා වැඩි දෙයක් කියන්න වගේ🙈

ඒ එක්කම මං taeව තවත් ලංකර ගත්තෙ එයාගෙ ඉන වටේ තිබුන මගෙ අත් වල ග්‍රහණය ටිකක් වැඩිකරලා😙
මගෙ හුස්මට ටේගෙ කොන්ඩෙ හෙලවෙද්දි මං හිමීට මගෙ තොල් එයාගෙ නලල මත තිබ්බෙ තොල් වලට ලංවෙන්න ඉක්මන් වැඩී කියල හිතුන නිසා😌

ඒත්.......

මගෙ පපුව උඩ ගුලි වෙලා තිබුන tae ගෙ අත් දෙක හිමීට පපුව දේ උඩට අරන් ගිහින් එයා මගෙ බෙල්ල වටේ ඔතාගත්තා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


මගෙ පපුව උඩ ගුලි වෙලා තිබුන tae ගෙ අත් දෙක හිමීට පපුව දේ උඩට අරන් ගිහින් එයා මගෙ බෙල්ල වටේ ඔතාගත්තා. මගෙ තොල් එයාගෙ නලලෙන් ඈත් වෙනවත් එක්කම එයා ඇගිලි තුඩු වලින් ඉස්සිලා එයාගෙ තොල් වලින් මගෙ තොල් අල්ලගත්තෙ මං හිතන්නත් කලින්😐😶
මගෙ ඇස් ඉබේම පියවුනා. ඒ සිනිදු තොල් මගෙ තොල් අතර එහා මෙහා යද්දි මටත් නොදැනිම මං පහලට නැවුනේ tae ට ගොඩක් වෙලා ඇගිලි තුඩු වලින් ඉන්න අමාරු වෙයි කියල හිතුනු නිසා.

 ඒ සිනිදු තොල් මගෙ තොල් අතර එහා මෙහා යද්දි මටත් නොදැනිම මං පහලට නැවුනේ tae ට ගොඩක් වෙලා ඇගිලි තුඩු වලින් ඉන්න අමාරු වෙයි කියල හිතුනු නිසා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

"ම්ම්හ්....." තවත් නිමා නොවුනු ඒ හාදුව මං ඇත්තටම වින්දා. ටේගෙ වේගවත් හුස්ම එකදිගට මගේ මූනට වදිනවා දැනෙද්දි මටත් මොහොතකට වත් මගෙ තොල් පස්සට ගන්න ඕනෙ උනේ නෑ. මං හාදුව විදින අතරේ ටේ මගෙ තොල් වලින් ඈත් වෙලා මගෙ තොල් එයාගෙ බෙල්ල උඩින් තිබ්බෙ මගෙ ඔලුව පිටිපස්සෙ තිබුන එයාගෙ අත්වල උදව්වෙන්.

ටේ එයාගෙ එක අතකින් මගෙ ඔලුව පිටිපස්සෙත් අනිත් අතින් මගෙ පිට දිගෙත් රටා ඇන්දෙ මට එයාගෙ බෙල්ල සිප ගන්න බලකරමින්

ටේ එයාගෙ එක අතකින් මගෙ ඔලුව පිටිපස්සෙත් අනිත් අතින් මගෙ පිට දිගෙත් රටා ඇන්දෙ මට එයාගෙ බෙල්ල සිප ගන්න බලකරමින්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

සිපගැනීම් අතරතුර මටත් නොදැනි මගේ දිව ටේ ගෙ බෙල්ල මත දිව්වෙ මොහොත උපරිමයෙන් විදින්නට. මගෙ උරහිස උඩ ඔලුව තියන් උන්නු ටේ ගෙ හුස්ම මගේ උරහිසේ වදින සැරයක් ගානෙ මට මගෙ හැගීම් තවත් ඉවසන්න බෑ කියලමයි හිතුනෙ😶😶

මං හිමීට ටේ ගෙ බෙල්ලෙන් අයින් වෙලා එයාගෙ උරහිස උඩ මගෙ අත් දෙක තියල එයාගෙ ඇස් දිහා කෙලින් බැලුවෙ මට අවසර දෙනවද කියල ඇස් වලින් අහන ගමන්. මගෙ ඇස් දිහාම බලාගෙන ටේ ඔලුව වැනුවෙ මං අහපු දේ තේරුනා වගේ.

ඒ එක්කම මං ටේ ගෙ කම්මුල තදින් සිපගත්තේ මගෙ එක අතක් ටේගෙ පිටටත් අනිත් අත ඉන වටේත් යවලා
.
.
.
.
.
.


😁😁😁😁
ඔන්න තව සුට්ටන් එකක්. කෝමද හොදද... ආයෙ හෙට රෑ හොදේ. දිග එකක් දීලා හෙට ඉවර කරනෝ😁🤭
වෝට් කලම්න වස්තුලා😗😗

 දිග එකක් දීලා හෙට ඉවර කරනෝ😁🤭වෝට් කලම්න වස්තුලා😗😗

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
Are we best friends (Completed)Where stories live. Discover now