MIRROR WORLD

1K 272 166
                                    

🔮🌟🔮🌟🔮🌟🔮🌟🔮🌟🔮🌟🔮🌟🔮🌟🔮🌟🔮🌟🔮🌟🔮🌟🔮🌟🔮

Ups! Tento obrázek porušuje naše pokyny k obsahu. Před publikováním ho, prosím, buď odstraň, nebo nahraď jiným.

🔮🌟🔮🌟🔮🌟🔮🌟🔮🌟🔮🌟🔮🌟🔮🌟🔮🌟🔮🌟🔮🌟
🔮🌟🔮🌟🔮







THE LUCID DREAM- MIRROR WORLD


After few hours

උදේ පාන්දර Jungkook Jimin එක්කම කැම්පස් එකට ගියේ Namjoon එක්ක ඔක්කොම විස්තර කියනවා කියලා හිතාගෙන… කොහොමවුනත් උදේ ලෙක්චර් තිබුන නිසා කොල්ලො දෙන්නට ටිකක් ඉවසලා ඉන්න වුනා… ලෙක්චර් ඉවර වෙලා මියුසික් රූම් එකට අාවට පස්සෙත් කොල්ලො දෙන්නම පැත්තකට වෙලා ඉඳගෙන හිටියා මිසක් වැඩිය කතා කරන්න ගියේ නෑ… වෙනදට වක්කඩේ කැඩුවා වගේ කියවන කොල්ලො දෙන්නා අද සද්ද නැතුව ඉන්න එක මුලින්ම මීටර් වුනේ Hoseokට…

"මොකද අද උඹලා දෙන්නගෙ රේඩියෝ දෙක වහලා…"

"ම්හ් නෑ හියුන් එහෙම නෑ…"

"නැත්තේ මොකද..? වෙනදට උඹලා දෙන්නා ඔහොම නෑ…"

"නෑ හියුන් එහ……"

"Jungkookට Namjoon හියුන් එක්ක මොනවද කියන්න තියෙනවලු…"

Jungkook කතා කරන්න හදද්දිම Jimin ටක්ගාලා කියලා දැම්මා... Jungkook රවලා Jimin දිහා බැලුවේ " උඹ ගැන මං ගෙදර ගිහින් බලාගන්නම් " වගේ බැල්මක් දාගෙන…

"මොනවද Jungkook කියන්න තියෙන්නේ…?"

"නෑ හියුන් මොකුත් නෑ…"

"නැත්තේ මොකද..? කියපන් හැමදේම දැන්…"

"නෑ හියු…."

"උඹ ඕක දැන් කිව්වේ නැත්තං මං යනවා යන්න ගෙදරින්… උඹ අර හොල්මන් ගෑනිත් එක්ක තනියෙම හිටපන්…"

"හි… හි..යු..න්..!"

"මං කිව්වනේ උඹට මට බෑ එ් ගෑනි එක්ක ඉන්න… ඊලඟ පාර අැවිත් බෙල්ල මිරිකලා දායිද කියලා කවුද දන්නෙ.."

TнЄ  LüСїd  DяЄaМ (COMPLETED)Kde žijí příběhy. Začni objevovat