𝘄𝗶𝘁𝗵 𝗼𝘂𝘁 𝘆𝗼𝘂 💕💔

2K 369 156
                                    

.
.
.
.

"ජන්කුක්ක්ක්ක්😡" මං ඒත් එක්කම හැරිලා බැලුවේ ඒ කවුද කියලා.. කේන්තියෙන් දොර ගාව ඉදන් අපි දෙන්නව බලන් ඉන්න මං බලන් හිටියා.. ඒත් එක්කම මගේ ඒන්ජල් මගේ පිටිපස්සේ ගිහින් හැංගුනේ මගේ අප්පාට බය වෙලා වගේ... එත් මගේ හිත ඇතුලේ දිව්වෙම...

'ඉවරයි අප්පා ඇවිත්.. දැන් මං කොහොමද මගේ ඒන්ජල්ව ආරක්ශා කරන්නේ.. මගේ ඒන්ජල්ට එයා මොකක් හරි කරයිද අනේ දෙවියනේ එහෙම නම් වෙන්න එපා" කියලා..
ඒත් එක්කම මට හිතුනේ දෙන දඩුවමක් මං විදගෙන මගේ ඒන්ජල්ව බේරගන්න් ඕනේ කියලා...

"ටේ අහන්න ඔයා එලියට යන්නකෝ" මං එයාට කිව්වා..

එයාගේ මුහුනෙන් කියන්න පුලුවන් එයා හිතන දේ.."අනේ කුකී මං ඉන්නම්කෝ ඔයාට එයා මොනා හරි කරයි" කියනවා වගේ හැගීමක් ඒ ඇස් වල.. එයා මගේ කීමට අවනත වෙලා වෙව්වල වෙව්ල එලියට යන්න ගියත්..

"ඉන්නවා... මං තමුන්ට.....😡"

*චටාස්....
මගේ ටේට මගේ ඉස්සරහා ඔයාට එහෙම ගහන්න බෑ අප්පා...

"අප්පා ඔයාට මට අත තියන්න පුලුවන් ඒත් මගේ ජීවිතයම වෙච්ච මගේ ඒන්ජල්ට කොහෙත්ම අත තියන්න කිසිම අයිතියක් නෑ ඔයාට..." මං කැගැහුවා..

"තමුන් මොනාද කියන්නේ හා.. තමුන්ට මේ හැමදේටම වඩා මේ කම්පැනි එකේ employer වෙච්ච මූව වටිනවාද😡..." එහෙම කියපු අප්පා මාවත් ඇදන්,

"යමු ගෙදර අපි එහේදි කතා කර ගමු" කියලා ටේටත් ඔරව ඔරව තරහයෙන් කිව්වා...

"ඒන්ජල් අනේ අඩන්න එපා මගේ හදවතට නිකන් පිහියක් කිදා බැස්සා වගේ..." ටේ අඩන දිහා බලන් මං හිතනවා.. මේ වෙලාවේ හිතනවා ඇරෙන්න කට ඇරලා මගේ ටේට කතා කරන්න බෑ..

"ඒන්ජල් ඔයා ගෙදර යන්න පරිස්සමෙන් හොදේ" අප්පා මාව ඇදන් යන ගමන් හිටියත් මං එයාට කැගහලා කිව්වා.. එයා අඩ අඩ ඔලුව වැනුවා හරි කියන්න වගේ...
.
.
.
.
Taehyung p.o.v

ජන්කුක්ව එයාගේ අප්පා මොනා කරනවාද දන්නේ නෑ... අනේ එයාට කරදරයක් නම් වෙන්න එපා.. මගේ කුකී පරිස්සමෙන් ගෙදර යන්න කිව්ව හින්දා මං පරිස්සමෙන් ගෙදර ආවත් මං හිතන් හිටියේ කුකීට මොකක් වෙලා ඇතිද දන්නේ නෑ කියලා..

🎉 You've finished reading ......𝑾𝑰𝑻𝑯 𝒀𝑶𝑼 𝑾𝑰𝑻𝑯𝑶𝑼𝑻 𝒀𝑶𝑼...... *ᴄᴏᴍᴘʟᴇᴛᴇᴅ* 🎉
......𝑾𝑰𝑻𝑯 𝒀𝑶𝑼 𝑾𝑰𝑻𝑯𝑶𝑼𝑻 𝒀𝑶𝑼...... *ᴄᴏᴍᴘʟᴇᴛᴇᴅ*Where stories live. Discover now