** Chapter 3 **

643 156 55
                                    

" හෙලෝ හෙලෝ.....

" ශාන් !!

" ආ...උබ ඉන්නවද මන් හිතුවේ කට් වුනා කියලා...හෙට නෙතු එක්ක ෆිල්ම් එකක් බලන්න යනවා..ඒකීගේ යාලුවා අනූත් එනවා කිවුවා උබත් වරෙන්කෝ....

" හා එන්නම්...

මන් ඒම කියලා 4n එක තිබ්බත් එතනට ගිහිල්ලා ඒ දෙන්නා ලව් කරනවා බලන්න මට ඕනී වුනේ නෑ..ඒත් ශාන්ට බෑ කියන්න බැරි නිසා මන් ගියා.

🏢 Next day 🏢

" නෙතූ අද ෆිල්ම් එක මරු නේද ? කැෆේ එකේ වාඩී වෙන ගමන් ශාන් නෙතූගෙන් ඇහුවා...හා හා උබලා වාඩී වෙලා ඉදපල්ලා මන් ice cream අරන් එන්නම්...

" ස්.......ස්..........සදුන් !!  අනූ ඔයාට කැමතීලූ...නෙතූ කිවුවා .

" ආ !! මොකක් ??

" බොරු නොකියා හිටපන් නෙතූ අනූ නෙතූට වැලමිටෙන් පහරක් දුන්නා..අනූ ලස්සන කෙල්ලෙක් එයා මට කෑමතී කියලා දැනගෙනත් මන් ඒක දන්නේ නෑ වගේ හිටියේ මට ඕනී වුනේ අනූ නෙමෙයි නිසයි..

" අපෝ බන් උබ පොඩි එකෙක් වගේනේ...ශාන් මගේ කටේ ගෑවුනු ice cream පිහදාන විදිය දිහා නෙතූ බලන් ඉදලා හිනා වුනා..

" අම්මෝ ආදරේ !!

" ඔව් එහෙම තමයි අනාගතේ මන් පිස්සෙක් වුනාම මට බෙහෙත් කරන්න ඉන්නේ මූ විතරනේ

" අ....අ.......මොකක්ද ඒ කතාව ?

" මන් එක දවසක් මුගෙන් ඇහුවා මූ ලොකු වෙලා කවුද වෙන්නේ කියලා psychiatrist කෙනෙක්ලු .

" වාව් සදුන් මරුනේ...!!

" ඔව් ඔව් මචන් සදුන් , මන් මේ නෙතූ හින්දා පිස්සෙක් වුනොත් උබ මට බෙහෙත් කරපන් හොදේ....ශාන් හිනා වුනා..

🏢 Next day 🏢

" අඩෝ මන් නෙතූව කිස් කලා....ශාන් දුවගෙන් ඇවිත් මගේ ඇගේ එල්ලිලා ඒකත් මට කිවුවා...

මගේ ඇස් වල කදුලු පිරුනේ මටත් නොදැනීමයි...අනිත් පැත්ත හැරිලා එක දිගට ඇස් පිල්ලන් ගහලා ඇහැට ආපූ කදුලු ටික වේලගන්න මන් දක්ෂ වුනා...

" අ........ඒ කොහොමද ?

" මෙන්න මෙහෙම...ශාන් එහෙම කියලා මගේ මූනට ලන් වුනා....

🌈 𝐆𝐀𝐘 🌈Where stories live. Discover now