EP 2

400 68 13
                                    

👩🏻‍🦱  " කුමරිය ඔයා කොහෙද කුමරියනි......... ආ මේ ඉන්නේ කුමරිය තාමත් දුකෙන්ද.......... ආ
අයියෝ ඇති ඕක අමතක කරන්න අපි මොකක් හරි කරලා රජතුමාගේ හිත වෙනස් කරමු 🌝 හරිද දැන් ඇඩුවා ඇති කෝ හිනා වෙන්න 😃😃....... "

මිස් මින් කියන්නේ කුමරියගේ ලඟින්ම ඉන්න කෙනා කිවුවොත් හරි මාලිගාවේ මොන ප්‍රශ්නේ ආවත් මිස් මින් ඉන්නේ හැමදාම කුමරියගේ පැත්තේ 😉....

කුමරිය මොන දග වැඩ කරත් මිස් මින් කුමරියව එ හැම දෙකින්ම බේරා ගන්නෝ ඒක නිසා කුමරියත් මිස් මින් ට
ගොඩක් ආදරෙයි ❤️🥰

👸🏻  "  මිස් මින් මට බෑ රෝයල් කොලේජ් යන්න................. 😭"

👩🏻‍🦱 " හරි මන් දන්නෝ නේ මාගෙ කුමරිය ගැන ඒක නිසා මන් පොඩි වැඩක් කරා.........."

දැන් ඉතින් රෝයල් කොලේජ් යන්න ඕනේ වෙන එකක් නැ 😉😉 දැන් හිනා වෙන්න 😃........ මාගෙ කුමරිය අඩන කොට ගොඩක් කැතයි........ 😘

👸🏻" මිස් මින් ඔයා මොකද්ද කරේ 😳 කියන කෝ මටත් 😳............ "

➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖

ජුන් 💙  "  අප්පා අප්පා ඔයා කොහෙද..... " 

" ඔව් පුතා මොකද මේ හදිස්සියේ මාව මතක් වෙලා මාගෙ කොල්ලට මොකද්ද මගෙන් වෙන්න ඕන"

ජුන් 💙  " අප්පා මට ගොඩක් කල් ඉඳලා එක හීනයක් නිතරම පේනවා මට දැන ගන්න ඕන මොකද්ද එකේ තේරුම කියලා..... "

" දැන් මොකද්ද මාගෙ පුතාට පේන හීනය කියන්න බලන්න..... "

ජුන් 💙 " මට පේන්නේ ඇස් දෙකක් එ ඇස් දෙක ගොඩාක් ලස්සනයි මන් එ ඇස් දෙක කාගෙද කියල දැන ගන්න ලං වෙන කොටම එ ඇස් දෙක ලොකු ගින්නක් ඇවිත් නැති වෙනවා මොකද්ද අප්පා මේ හීනෙ මොකක් හරි තේරුමක් තියේද 😔😔😔😔 "

" ඔව් එකේ තේරුමක් තියෙනවා පුතා ඔයට එකේ තේරුම ළඟදීම දැන ගන්න පුළුවන් වේවි මොකද එ ඇස් දෙකේ අයිති කාරිය ඔයා ළඟට ඒවි... "

ජුන් 💙 " මොනවද අප්පා මේ ඔයා කියන්නෙ ඔයා මාගෙ ප්‍රශ්නෙ තා වැඩි කරා 😒😒😒😒 "

" පුතා ඔහොම ඉන්න කෝ ඉස්සරහට දැන ගන්න පුළුවන් 😌😌 පුතා අද ගෙදර ඉන්නවද. "

💕 මායාකාර ආදරය 💕 Completed Where stories live. Discover now