#Foreword

613 109 10
                                    

ඉල්ලීම් ගොඩක් තිබුනා ආයේ ලියන්න කියලා. වෙලාවක් නැති ප්‍රශ්නය තිබුනත් මට මෙච්චර උදවු කරපු ඔයාලගේ ඉල්ලීම නොසලකා ඉන්නවා කියන්නේ ඒක නපුරුකමක්.
කවදාවත් කෙටි කතා ලියලා නැහැ මම ඒ නිසා වැරදි අඩුපාඩු ඇති.
මේක මගේ හිතේ ගොඩක් කල් ඉඳන් තිබුන කතාවක්.. දීර්ඝ කතාවක් ගොතන්න හිතේ තියාගෙන හිටියට මම ඒක කෙටි කරා.

Fantasy  ලෝකවල් වල අපි ගිලිලා හිටියට අපි ජීවත් වෙන්නේ සාමාන්‍ය ලෝකෙක..
කවුරුත් කැමති නැහැ ඒ ලෝකෙට..හැමෝම ඇදෙන්නේ fantasyයකට
සතුට , ආදරය එක්කම රිදවීම් විඳවීම් තියෙන ඒ ලෝකේ දිහා වෙන ඇහැකින් බලන්න. ඒ ලෝකෙත් ලස්සන බව ඔයාලට තේරෙවි.
මේකේ idols names විතරයි මම ගන්නේ personality , මේකේ සිදුවන සියලුම සිදුවීම් මගේ මනෝභාවයන්.

එහෙනම්...

මේ ඇයගේත් ඔහුගේත් කතාව..




~Lan_Kimra~

Only You Know How I Feel 🍃🍂[✔]Opowieści tętniące życiem. Odkryj je teraz