පසුව ලියමි 😁🌹

318 79 49
                                    

හායි my Kims.....

Epilogue  එකත් කතාව එක්කම දාපු නිසා ඔයාලගේ comments වලට  ප්‍රතිචාර දක්වන්න මට බැරි වුනානේ..

මුලින්ම කියන්න් ඕනේ මගේ කතාව කියෙව්වට , vote කරාට comment  කරාට ගොඩාක් තෑන්ක්ස්  💞🌼😍
මම පුදුම ආසයි ඒ comments  කියවන්න 💞💞

මම හිතුවට වඩා මේකට ප්‍රතිචාර හම්බුනා  😁🙏

දන්නවනේ ඔයාලා මම ලියද්දි අඬන්නේ නෑ කියලා...ඒත් මේ කතාව ලියද්දි මම තුන් පාර්ක් විතර ඇඬුවා.සමහර වෙලාවට ලියන එක නවත්තලා නිකන් බලන් හිටියා...ඇයිද දන්නේ නැහැ 😥❤️
Story  එකේ මැද තිබ්බ අර jisoo ට දැනෙන අමතකවීම් නින්දයාම් brain cancer  එකක ලක්ෂණ...
දැන් කියන්න එපා ඔයාලටත් තියෙනවා කියලා..මම දන්නවනේ ඔයාලගේ හැටි 🤣

මට හිතුනා අර මම ලියපු නිසැඳසේ විවරනයක් දුන්නා නම් හොඳයි කියලා 😁🌼🌹

සියල්ල ලබා දුන් වසන්තයටත්
සියල්ල අහිමි කළ සීතලටත්
මම එක සේ ප්‍රේම කරමි....

අපේ ජීවිත වල තියෙන්නේ සතුට විතරක් නෙමෙයි.දුකත් තියෙනවා අපි කරන්න ඕනේ සතුටට වගේම දුකටත් එක විදියට ආදරය කරන එක..

මක් නිසාද චෙරි මල් පූදින වසන්තය පැමිණෙනේ
හිම මිදෙන සීතලෙන් පසුවය..

හැම දුකක් අවසානයකදිම සතුටක් තියෙනවා.. ඒ නිසා කවදාවත් දුකයි කියලා පහු බහින්න එපා..මුහුණ දෙන්න..අනිවාර්යයෙන් ප්‍රථිපලය ඔයාව සතුටු කරාවි

ඉන් ඔබ සියලු දේ ලබා දෙන සැමදා මුදුන් වන හිරුය..

කලින් පද ඔක්කොම අයට අයිති වුනාට මේ පදේ අයිති taehyung  ටයි jisoo ටයි...
සෘතු ඇතිවෙන්නේ හිරු නිසා...වසන්තය වගේම සීතලත් එන්නේ හිරු නිසා
Taehyung  ගේ ජීවිතයට දුක වගේම සතුටත් ගෙනැත් එඋආට හැමදේම ලබාදුන්නේ jisoo...ඒනිසයි taehyung  ගේ ලෝකේ හිරු jisoo වෙන්නේ...

ඔයාලත් උත්සාහා කරන්න කවදාහරි කාගෙහරි ලෝකෙක බබලන හිරු වෙන්න..🌼🌹

අපිට ජීවත්වෙන්න තියෙන්නේ හරිම කෙටි කාලයයි...ඒ නිසා ඒ කාලය තුළ පුලුවන් තරම් සතුටින් ජීවත් වෙන්න.

මම අදයි goblin  බලලා ඉවර කරේ...ඒකේ අන්තිම episode එකේ තිබ්බ එක දෙබසක් මගේ මේ කතාවට හරියටම ගැලපුනා...නිකන් ඒක jisoo taehyung  කිව්වා වගේ මට දැනුනේ...

       "මම කියලා තියෙනවනේ ඉතුරු වෙන කෙනා ගොඩක්
                  හොඳට ජීවත් වෙන්න ඕනේ..
        ඔයා කාලෙන් කාලෙට අඬාවි ඒත් ඔයා හිනාවෙන්න ඕනේ..."

               🍃🌼🍃🌼🍃🌼🍃🌼🍃🌼🍃🌼🍃🌼🍃🌼🍃

Your Author
Lan_Kimra
🌹🌼
2021.06.22

Only You Know How I Feel 🍃🍂[✔]Where stories live. Discover now