WTF 💔

1.2K 170 34
                                    


කතා දෙකක ඉන්ට්‍රො දාලා මදිවට ඒවා පටන් අරන්වත් නැතුව තව එකක් පබ්ලිෂ් කලේ මේකිට පිස්සු හැදිලද කියලා හිතන්න එපා 🤧.

මේක හීමිට කරන්න හිතාගන ඉදපු වැඩක්..ඒත් අද wattpad පැත්තේ වගේම Fb එකේ , whats app එකේ
ගොඩක් තැන් වල දැකපු සිද්දි ටිකක් එක්ක මේක ඉක්මන් උනා..

ඒ ප්‍රශ්න ගැන අපිට හිතෙන විදිහ, දැනෙන විදිහ අපි මේකේ දානවා episode විදිහට...

ඔයාලට මේකට තමන් කැමති විදිහකට කමෙන්ට් කරන්න අයිතිය තියෙනවා , නිදහස තියෙනවා 😊

ගොඩක් අය අදහස් දක්වන එකක් නෑ මන් ඒක දන්නවා 😁

( මේක දැකලා දාර්ශනික උදවිය කියන්න එපා මේ රටේ මීට වඩා ප්‍රශ්න තියෙනවනේ ඒවා ගැන කතා කරන්න කියලා..එහෙම කියන් එද්දි ඉතින් මගෙ යකා ඇවිස්සෙයි.)

මන් තමා පොර කියලා හිතාගෙන පොර වෙන්න කරන වැඩක් නෙමෙයි කියලා කරුණාවෙන් සලකන්න..

මන් දන්නවා මේකෙන් පස්සේ අපිට සමහරවිට ,

followers ලා අඩු වෙයි..

විව්ස් ,වෝට් ,කමෙන්ට් අඩු වෙයි..

අපේ කතා කියවන එක අත ඇරලා දාන්න හිතෙයි..

👆👆👆👆👆(මේක පබ්ලිෂ් කරන එක ගැන හම්බුන පළවෙනි ඇඩ්වයිස් එක

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

👆👆👆👆👆
(මේක පබ්ලිෂ් කරන එක ගැන හම්බුන පළවෙනි ඇඩ්වයිස් එක ..😊❤️)

කොහොමත් මේක නිකන් අර ගව් ගානක් දුර තියෙන ප්‍රශ්න keyboard එක උඩ නැගලා ළඟට ගෙන්න ගන්න වගේ වැඩක් තමයි..

ඒත් කමක් නෑ ඉතිම් ඒක මගෙ ආසාවනේ .

මෙහෙමයි මගෙ මතයනෙ මන් මේ දාන්නේ..

ඒවා වැරදි වෙන්නත් පුලුවන්..
වැරදියි නම් වෙනස් කරන්න පුලුවන් වෙන්නෙ ඔයාලට..

මොකද ඒවා කියවලා මට තේරුනොත් ඔව්ව් ඒ කියන එක ඇත්ත කියලා මගේ මතය වෙනස් වෙයි 😊

Try කරලා බලමු එහෙනම් ❤️

******

ආහ් report ගහන් එන්න එපා මොකද තේරුමක් නැති වෙයි..

තව account එකක් හැදුවා මේක පබ්ලිෂ් කරන්න හිතපු වෙලේම..

මේක රිපෝට් උනොත් ඒකෙන් ඔක්කොම ටික අහපවු දානවා 😋

WTF !!Where stories live. Discover now