Day 05

295 70 109
                                    

වැඳලා කියන්නම් මන් වගේ ගොනෙක් වෙන්න එපා.

TMA awards 2021

සැබෑ ආදරේ හැමෝටම එක පාරටම පේන ජාතියෙ ඇඳුම් ඇඳලා පෙන්නුවෙ නැත.

මූණට මූණ බලලා අමුතු විදිහට හිනා වෙලා පෙන්නුවෙ නැත.

Mic එක අරගෙන කතා කරද්දි  ඒ දිහා විතරක්ම බලාගෙන ඉදියේ නැත.

හිතේ තියාගෙන පොඩි පොඩි ඉඟි දුනා පමණි.

01.  Rm මෙහෙම ඇඳුමක් ඇන්දෙ V ට තියෙන ආදරේට.ඒ නිසා vmon ඇත්තක්.

Vmon ship එක ඇත්ත කියලා ඒක ශිප් කරන ශිපර්ස්ලා කොහෙවත් පොටෝ දාගෙන වැළලෙන්නෙ නෑ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


Vmon ship එක ඇත්ත කියලා ඒක ශිප් කරන ශිපර්ස්ලා කොහෙවත් පොටෝ දාගෙන වැළලෙන්නෙ නෑ.. 

ශිප් එක  believe  කරගෙන එයාලා පාඩුවෙ ඉන්නවා.උදේ හවස බෝධි පූජාත් තියනවා. ඒ දෙන්නගෙ වෙඩින් එක ගත්තු දවසට අලි දෙන්නෙක්ව කතරගම දේවාලෙට පූජා කරනවා කියලා මන් ඉස්සරහ දෙන්නෙක් ඇවිල්ලා බාර උනා. ඇත්තමයි 😪

මන් කවදාවක්වත්  marry කරන්නෙ නෑ..ඒ උනාට මමත් ඒ දේවාලෙට ගියේ මට ළමෙක් හම්බුන දවසට එයාට Vmon කියලා නම දානව කියලා කියන්න.එතකොට තමයි අරහෙම ඇවිල්ල දෙන්නෙක් දෙයියන්ට බාර උනේ.

මන් දන්නවා දෙයියන්ට හික් ගෑවෙන්න ඇති.ඒත් ඉතින් මොනා කරන්නද.

ඒක නිසා ඔයාලත් vmonsla වගේ වෙම්න.
බොරුවට පොටෝ හතර වටේ දදා වලි දාගන්නෙ නැතුව.

02. Taegi ship එකත් ඇත්ත.ටේ ට තියෙන ආදරේට suga ටත් V අකුර තියෙන ඇඳුමක් අඳින්න ඕනි උනා.

ඒත් ඒක designe  කරද්දි තීන්ත ඉවර වෙලා.තියෙන තීන්ත ටික තීන්ත බාගෙට ඉහලා තමයි V අකුර සම්පූර්ණ කරගන්න බැරි උනේ.

You've reached the end of published parts.

⏰ Last updated: Oct 03, 2021 ⏰

Add this story to your Library to get notified about new parts!

WTF !!Where stories live. Discover now