Day - 04

297 64 202
                                    


ප්‍රශ්න අනම් මනම් නම් නෙමෙයි .

මේක දාන්න තැනක් හිතා ගන්න බැරි උන නිසා මේකෙ chapter එකක් විදිහට දාන්න හිතුනෙ .☺️☺️

නිකන් ඉන්න ගමන් කියවල මේ කරුණු තමන්ට කොච්චර සමීප ද කියලා බලන්නකො.

මට අනුව නම් සෑහෙන්න ඇත්ත 😪💔

සමහරවිට ඔයාල දන්න කරුණුත් ඇති.
කැමති නම් ඔයාල දන්න දේවල් තියෙනව නම් ඒවත් කියන් යන්න.



01. සාමාන්‍ය කෙනෙක්ට වඩා බුද්ධිමත්
(Iq අගය වැඩි)  අයට සහකරුවෙක් හෝ සහකාරියක් සිටීමේ හැකියාව අඩුයි. 😌

(ඉතින් ඔයා තාම තනිකඩයි නම් දුක් වෙන්න එපා.. ඔයා බුද්ධිමත් නිසා කියලා හිත හදාගන්න 😌)




02. දිගු වේලාවක් නිවසේ තනිව සිටීම සහ හුදකලා ව සිටීම දිනකට සිගරට් 15 ක් පානය කිරීම තරම්ම නරක ය.🤦

( ඒත් මන් වැඩියෙන්ම  ආස තනියම ඉන්න😕)




03. ඔබ සවන් දෙන ආකාරයේ සංගීතය ඔබ ලෝකය දෙස බලන ආකාරය කෙරෙහි බලපෑම් කරයි. 🤗🤗



04. පුද්ගලයින් 12 දෙනෙකුගෙන් එක්කෙනෙක් නින්දෙන් ලිංගික සංසර්ගයෙහි යෙදේ.

(  මන් මොකුත් නොකියා ඉන්නම් 😌)




05. අසතුටින් ඉන්න මිනිස්සු වැඩිපුර රූපවාහිනිය නරඹනවලු . ☹️


06. සතුටට අඬන විට පළමු කඳුළු පැමිණෙන්නේ දකුණු ඇසෙන් වන අතර දුකකට අඬනව නම් වම් පළමු කඳුල වම් ඇසින් පැමිණේ.☺️

( මීට පස්සෙ ඇඬෙන වෙලාවක මතක් උනොත් ඒක ඇත්තක්ද කියලා බලන්නකො.)


07. තමන් කැමති කෙනෙක් සමඟ කෙටි පණිවිඩ හුවමාරු කිරීමේදී බොහෝ දෙනෙක් ඉතා වේගයෙන් පිළිතුරු යැවීමට පෙළඹෙති .

( ඇත්තක් හැබැයි 🌝🌝)




08. අපි රාත්‍රියේදී වඩාත් නිර්මාණශීලී වන අතර දහවල් කාලයේදී රාත්‍රියට සාපේක්ෂව නිර්මාණශීලිත්වය අඩු වේ .

( මට අනුව ඇත්තක් ☺️)


09. ජෝඩු දෙකක් හමු වූ විට කාන්තාවන් එකිනෙකාගේ ඇඳුම් දෙස බලන අතර පිරිමින් එකිනෙකාගේ කාන්තාවන් දෙස බලති. 😂💔



10. පර්යේෂණයන්ට අනුව පුරුෂයින්ගේ හා කාන්තාවන්ගේ සිහින වලින් 4% ක් පමණ දකින සිහින ලිංගිකත්වය ගැන ය.

( මන් මොකුත් කියන්නෙ නෑමයි .😌)



11.ඔබ මුහුණ පහළට හරවා නිදා ගන්නේ නම් ඔබ ලිංගික හැසිරීම් ගැන සිහින දැකීමට වැඩි ඉඩක් ඇත. 😪😪

( දැන් හැමදාම ඔය විදිහට නිදා ගන්න යන්න එපා ඉතිම් ☹️)



12. බීම බෝතල් වලින් කඩදාසි ඉරා දැමීම ලිංගික බලාපොරොත්තු සුන්වීමේ ලකුණකි.

( හත්තිකේ 😂💔ඔහොම එකක් නම් දන්නෙ නෑ ..මන් ගළවන්නෙ නම් අත පය නිකන් තියන් ඉන්න බැරි කමට. )




13. ඔබට නැති දේවල් ගැන ඔබ දැඩි ඇල්මක් දක්වයි.

( ඇත්ත..අපි හැමෝම එහෙමයි කියලා මමත් හිතනවා.)



14. ගොඩක් පුද්ගලයන් අධික සතුටක් ලැබීමට බියක් දක්වයි.

( මමත්. ඊළඟ දවසෙ අඬන්න වෙයි කියලා බය හිතෙනවා ☹️)



15. ඔබ ඔබේ crush එකව ගොඩක් අනුකරණය කරනවා. පර්යේෂණ වලින් ඒක ඇත්තක් කියලා ඔප්පු වෙලා තියෙනවලු. 🤭🤭

( මටම හිනා මේක ටයිප් කරද්දි 😪💔





Internt එකෙන් දැකලා ගත්ත කරුණු ටිකක්..

මේවා ඇත්තද බලන්න ආස හිතිලා ඔයාලත් එක්ක share කර ගත්තෙ ..

Publish කරන්න කලින් යාලුවන්ට යවලා බැලුවා. තත්වෙ ඉතාම දරුණුයි 😪💔

 තත්වෙ ඉතාම දරුණුයි 😪💔

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


He hee

හැමෝම පරිස්සමින් ඉන්න ❤️😘.

WTF !!Where stories live. Discover now