LOVE IS NOT OVER PT 2

964 153 10
                                    

( සුපුරුදු විදිහට උද‌ේ jimin taehyung ග‌ේ ගදෙර ආවා. jimin එනක‌ොට taehyung උද‌ේට කන ගමන් හිටිය‌ේ. jimin ඇවිත් taehyung ග‌ේ ග‌ෙදර ද‌ොරට තට්ටු කරා. taehyung දැනගත්තා ඇවිත් ඉන්න‌ෙ jimin කියලා. ම‌ොකද campus යන්න එයා හැමදාම උද‌ේට තමන්ග‌ේ ග‌ෙදර එන නිසා. taehyung කෑ ගහලා ම‌ෙහ‌ෙම ඇහුවා.)

taehyung : jimin න‌ේද?

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

taehyung : jimin න‌ේද?..........

jimin : ඔව්..........

taehyung : ආ......... ඔහ‌ොම ඉන්න.

( කියලා taehyung ද‌ොර අරින්න ගියා. taehyung ද‌ොර අරින්න පරක්කු උන නිසා jimin එක පාරටම ද‌ොර ඇරියා. taehyung ද‌ොර අරින්න ඇවිත් ද‌ොර පිටි පස්ස‌ෙ හිටපු නිසා jimin ද‌ොර ඇරපු ගමන් ද‌ොර taehyung ග‌ේ ඔලුව‌ෙ වැදුනා. taehyung ඔලුව අල්ලග‌ෙන පිටි පස්සට ගිහින් බිම වැටුනා. jimin දුව ග‌ෙන ගිහින් taehyung ව නැගිට්ටුවා. taehyung ව හ‌ොඳටම හිනා. jimin නුත් හිනා ව‌ෙවී taehyung ග‌ෙන් ම‌ෙහ‌ෙම ඇහුවා.)

jimin : ප්‍රශ්නයක් නෑන‌ෙ?

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

jimin : ප්‍රශ්නයක් නෑන‌ෙ?.

taehyung : ටිකක් රිද‌ෙනවා.

jimin : plaster එකක් නැද්ද?

taehyung : අර cabinet එක‌ේ ඇති.

jimin : ඉන්න මම අරන් එන්නම්.

taehyung : ම්ම්ම්ම්..........

LOVE IS NOT OVER ( Competed )Where stories live. Discover now