LOVE IS NOT OVER PT 3

773 141 16
                                    

                                                                                                                                                                        ( taehyung jimin දනේනා සුපුරුදු විදිහට campus එකට ආවා. ඒ ද‌ෙන්නා ග‌ේට්ටුව‌ෙන් ඇතුලට ආපු ගමන් එක පාරට car එකක් ඒ ද‌ෙන්නග‌ෙ ඉස්සරහට ඇවිත් නැවැත්තුවා. car එ taehyung ග‌ෙ ඇඟ‌ේ ගෑවි න‌ොගෑවි නැවතුන‌ේ. car එක ඇතුල‌ෙ හිටිය‌ෙ jungkook. ඒත් ඒක taehyung දන්න‌ෙ නෑ. වාහන‌ේ වීදුරුව වහලා තිබුන‌ේ. අව්ව නිසා වාහන‌ේ ඇතුල‌ෙ ඉන්න‌ෙ කවුද කියලා taehyung දැක්ක‌ෙ නෑ. taehyung ට තරහ ගිහින් එක පාරට වීදිරුවට තට්ටු කරලා. බැන ගෙන බැන ගෙන ගියා.)

Taehyung : ඒයි. ඇස් දෙක පේන්නෙ නැද්ද ආ?......... පිස්සෙක්ද?. ඔහොමද පාරෙ යන්නෙ?. මොලේ කොහෙද තියෙන්නෙ?. ඔයා විතරක් නෙමෙයි තව මිනිස්සු පාරෙ යනවා කියලා මතක තියාගන්න.

                       ( කිය කිය taehyung jungkook ට බැන බැන හිටියා. Taehyung දැනගෙන හිටියෙ නෑ වාහනේ ඇතුලෙ ඉන්නෙ jungkook කියලා. Jungkook ටික වෙලාවකින් වීදිරුව පාත් කරා. Taehyung වයි jimin වයි උඩ ගියා.)

Taehyung : ආ

¡Ay! Esta imagen no sigue nuestras pautas de contenido. Para continuar la publicación, intente quitarla o subir otra.

Taehyung : ආ..... තමුන්ද?.

Jungkook : ම්ම්ම්.......

Taehyung : ඔහොමද මිනිහො පාරෙ යන්නෙ?. අනිත් මිනිස්සු යන්නෙ තමුංගෙ ඔලුව උඩින්ද?.

Jungkook : ඔයා හරි වසයිනෙ.

Taehyung : ඔව්. එහෙම තමයි. එන්න jimin අපි යමු.

                        ( කියලා taehyung jimin වත් ඇදගෙන campus එක ඇතුලට ගියා. ගිහින් taehyung එයාගෙ මේසෙන් වාඩි උනා. Jimin නුත් එයාගෙ මේසෙන් වාඩි උනා. ටික වෙලාවකින් jungkook පන්තියට ආවා. ඇවිත් එයාගෙ පුටුවෙන් වාඩි උනා. ටික වෙලාවකින් jungkook taehyung ඉන්න පැත්තට ආවා. Taehyung jungkook එනවා දැකලා එක පාරටම jungkook ට එරෙව්වා. Jungkook ඒක දැකලා taehyung ට මෙහෙම කිව්වා.)

LOVE IS NOT OVER ( Competed )Donde viven las historias. Descúbrelo ahora