( රෑ උනා. Taehyung කෑම කන ගමන් හිටියෙ. Jungkook ගෙන් taehyung ට call එකක් ආවා. Taehyung jungkook ගේ call එක answer කරා.)
Jungkook : Hii......
Taehyung : Hi....
Jungkook : ඇයි call කරේ?.
Taehyung : ඇයි call කරේ?. ඔයාම මට call කරලා දැන් මගෙන් අහනවද ඇයි call කරේ කියලා.
Jungkook : මේ....... video එක on කරන්නකො.
Taehyung : ඒ මොකටද?.
Jungkook : නිකන්.
Taehyung : අනේ.....
Jungkook : අනේ on කරන්නකො.
Taehyung : හ්ම්ම්.......
YOU ARE READING
LOVE IS NOT OVER ( Competed )
Fanfictionමේක කතාවක් පමනක් වන බැවින් බොරුවට නැට්ට පාගගෙන කෑ ගැසීමෙන් වලකින්න.