බෝඩිමේ රසකතා - බෝනස් 1

268 72 1
                                    

...

සභාවෙන් අවසරයි... මේ මොහොත් වන් විට නිම් ට බොරු බලාපොරොත්තු දීම සම්බන්ධයෙන් දැඩි දෝෂ දර්ශනයට  ලක්වී සිටින කිම් සියොක්ජින් වන මම මෙතැන් සිට ඔබ සදහා බෝඩිමේ රස කතා ඉදිරිපත් කරමි...

කොතනින්ද පටන්ගන්නේ?

බෝඩිමේ අන්කල්ගෙන්ම පටන්ගන්නම්කො..

මිනිහ හරි ගණන් කාරයා.. ඒකා හිතාගෙන ඉන්නේ ඒකා අපේ වී සී සර්ටත් උඩින් තමා මිනිහා ඉන්නේ කියලා.. ඉතින් අපේ අන්කල්ට කොල්ලො ඔක්කොම කිවෙ වී.. සී.. අන්කල්ගේ බිරින්දෑ... සීසීටීවී ....

එහෙම කීවෙ ඇන්ටිට හොරා ඒ ගමේ මැස්සෙක්වත් පියාඹන්නේ නැහැ නෙ.. ඒකයි.. කේලම් මල්ල .. කොල්ලන්ගෙ වැරදි හොය හොය අන්කල්ට කියන එක තමා ප්‍රධාන රැකියාව...

"පුතේ අපි ඔය ශිෂ්‍ය සංගම් වල වැඩ කරන ඔය වලි වලට එහෙම යන ළමයි මේ බෝඩිමට ගන්නේ නැහැ .. ඔය දරුවෝ දෙන්න බොහොම වැදගත් විදිහට පෙනුනු නිසා තමා මම මේ ගන්නේ"

අන්කල් මමයි යුංගියයි ආපු දවසේ කිවෙ එහෙමයි.

"අනේ නැහැ අන්කල්.. අපි ඕවට යන්නැහැ. බලන්නේවත් නැහැ .ඕවට ගිහින් කාටද අන්කල් හරිගියේ...

කොටින්ම. මම තමා බැජ් ටොප් අන්කල්... ඒ නිසා ඕව ගැන හිතන්නවත් වෙලාවක් නැහැ ..."

යුංහියා ඇද බාපු කෙබරෙ හැටියට අන්කල් ඇදගත්තා ඇදගැනිල්ලක්... අම්මේ... ගෙදර මාලු හොද්දක් හැදුනත් අපි දෙන්නට කෑලි දෙකක් එනවා..

"අන්කල් අපේ සැබැ පට්ටම් දැන ගත්ත දාට මේ මාලු වමාරන්න වෙයිද බන්?" කන හැමපාරකම අපි දෙන්න අපි දෙන්නගෙන්ම අහගන්නවා..

අන්කල්ට වෙච්ච රසබර සිද්දියකුත් කියන්නම්කෝ..

කැම්පස් එකේ.තියනවා අතෑරලා දාපු පැත්තක්.. එතන ඉතින් සවස හයෙන් පසු ජනාකීර්ණ වන අවස්ථාත් නැතුවාම නොවෙයි.

අන්කලුත් මේ වගේ දවසක හවස කොස් කඩන්න කොස් ගහකට නැගල.. අප්පටසිරි  ටිකක්වෙලා යනකොට කපල් එකක් ඇවිල්ලා කොස් ගහ යටට...

කොස් කිරන්න පටන්ගතාලු.. කොස් කිරලා ඊළඟට ......

.කොටු කොටු... හරි ආසයි නේද කොටු කොටු අහන්න... අන්කල්ටත් නොමිලේ ලැබෙන අවස්ථාවනෙ ෆිල්ම් එකක බලන්න . අන්කල් බලාගෙන හිටියලු. ඒත් ඩබල... ඉතින්... ෆිල්ම් එක ඉවර වෙන කිට්ටුවට කොස් ගෙඩියක් දැම්මලු පහළ ට..ඒත් ඩබලට මතක නෑලු..

Once Upon A Time- ( sinahala fan fiction)Donde viven las historias. Descúbrelo ahora