👻Auther 👻

2.9K 207 34
                                    

ඔන්න මන් පොරොන්දු වුන වගේම අලුත් Horror ff එකක් ලියනව.Update නම් පරක්කු වෙයි.සතියට දෙකක් වගේ දෙන්නම්.ඊට වැඩිය දෙන්න පුලුවන් වුනොත් දෙන්නම්.මන් දැනට ලියන් යන ff දෙකට තමා මන් පලවෙනි අවදානෙ දෙන්නෙ.

I need you

Falling love with a playboy

මේ දෙකට තම main.

මේ story එකේ අපේ ඔප්පල හත් දෙනම ඉන්නවා.Romance නෑ .BTS මේක idol ල විදිහටම තමා ඉන්නෙ.කතාව ගැන කියනවනම් maknae line එක කරන game එකක් නිසා තමා හැම දෙයක්ම වෙන්නෙ.Game එක ගැන කියන්නම්කෝ.Game එක තමා The midnight game.මන් ඒකෙ කෑල්ලක් අරන් තමා title එක night කියල දැම්මෙ.Game එකේ rules මන් පල්ලෙහින් දාන්නම්.

1. මදයම රාත්‍රියට පෙර ආරම්භ කරන්න.(12 ට විනාඩි පහක් වගේ තියෙද්දි )

2.තමන්ගෙ සම්පුර්ණ නම ලියන්න කොල කෑල්ලක ලියන්න ඕනෙ.

3.ගෙදර හැම ලයිට් එකක්ම නිවන්න ඕනෙ.

4. ගෙදර ඉස්සරහ දොර ගාවට යන්න ඕනෙ.දොර වහල තියන්න ඕනෙ.තමන්ගෙ නම ලිව්ව කොල කෑල්ල දොර ලගින් තියල ඒකට තමන්ගේ ලේ දාන්න ඕනෙ.යද්දි ඉටිපන්දමක් වගේම ගිනිපෙට්ටියක් අරන් යන්න ඕනෙ.

5.දොරට 22 තට්ටු කරන්න ඕනෙ.අන්තිම පාර හරියට දොලහට තමා තට්ටු කරන්න ඕනෙ.

6. ඊට පස්සෙ ඉක්මනටම ඉටිපන්දම පත්තු කරන්න ඕනෙ.

Rules ටික කිව්ව.වැදගත්ම දේ තමා ඉටිපන්දම නිවුනොත් midnight man ඔයා ලග ඉන්නව කියන එකා.තත්පර දහයක් ඇතුලත ආයෙත් ඉටිපන්දම පත්තු කරන්න ඕනෙ.ඒ වගේම තමා තමන්ගෙ වටේට ලුනු දාන්න ඕනෙ.ඉටිපන්දම නිවුනෙ නැත්තන් ප්‍රශ්නයක් නෑ .මේව කරන්න ඕනෙ නෑ .නිවුනොත් ඒ දේ අනිවාර්යයෙන් කරන්න ඕනෙ තත්පර දහයක් ඇතුලත.කරන්න බැරි වුනොත් midnight man ඔයාව මරන්න හොයන් එනවා.ඔයාට හැන්ගෙන්න වෙනවා කොහෙහරි .ඔයාට තත්පර දහයක් ඇතුලත මන් කිව්ව දේ කරන්න පුලුවන් වුනොත් පාන්දර 3.33 වෙනකන් ඔයා ඒ ලුනු වලල්ල ඇතුලටම වෙලා ඉන්න ඕනෙ.3.33 a.m පහු වුනාට පස්සෙ එලියට එන්න ඕනෙ.3.33 වෙනකන් එලියට එන්නෙ නැතුව හිටියොත් එය win කරනවා.මේ game එක එක්කෙනෙක් කරන්න ඕනෙ.අනිත් අයට එයා ලගට වෙලා බලන් ඉන්න පුලුවන් .හැබැයි පැත්තකට වෙලා.එකපා ර එක්කෙනෙක්ට විතරයි පුලුවන් මේක කරන්න .

මන් ඔන්න game එක ගැන කිව්ව .තේරෙන්නෙ ඇති කියල හිතෙන්වා.තේරුනේ නැත්තන් අහන්න.මන් google එකෙන් හොයාගත්ත.ඇත්තද කියන්න මන් දන්නෙ නෑ .සමහර ඒවා මට ඕන විදිහට මන් වෙනස් කරනවා හරිද?

එහෙනම් කතාවෙන් හම්බවෙමු.

Night [ Completed ]Where stories live. Discover now