Chapter 7

581 158 8
                                    

💚 ඒ පොඩ්ඩක් නවතින්න.

❤️ වේ.

💜️අම්මෝ හති.ඇයි හ්‍යුන්.

💚 අර මොකාද මන්ද සතාව දැක්ක විතරයි .මමයි ජිමිනීයි කුකීයි පන එප කියල දිව්වෙ කැලේට.කැලේ ටික දුරක් ගියාට පස්සෙ තමා මට මතක් වුනේ.මගෙ ටැනියව.අනේ එයා ගෙදර ඇති තාම.එයාව සතා කෑවොත්.බෑ බෑ අනේ මගෙ ටැනියා.
😭😭😭😭
ඊට පස්සෙ තමා මන් කිව්වෙ පොඩ්ඩක් නවතින්න කියල .

ජිමිනී මගෙ ටැනියා.😭😭😭අපි ගිහින් එයාව අරන් එමු.

❤️ අර සතා ඇතුලෙ ඉද්දි ආයෙ යන්න මටනම් බෑ .

💚😭😭😭😭

💜️ ටේ ටේ හ්‍යුන් ටැනියාව අරන් ගියා.

💚කවුද 😭😭😭

💜️ හ්‍යුන් හෝබි හ්‍යුන් අරන් ගියා ටැනියව.ඔයාට කියන්න කිව්ව මට අමතක වුනා.ඔයත් ඉතින් ටැනිය ගැන ඇහුවෙ නෑනේ.දැන්නෙ මතක් වුනේ.

💚 අනේ ඒ කියන්නෙ මගෙ ටැනිය හොදින්.

Jungkook ....

💜️😱😱😱😱😱

❤️ වේ ජන්කුක්.

Jungkook I will kill you.I will find you.Close your eyes.

💜️😱😱😱😱

❤️ ජන්කුක..

💚ජන්කුක් කතා කරන්න .

❤️ ජන්කුක් ඇස් වහන් මොකද කරන්න.

💜️ .ඒ කටහඩට එරෙහි වෙන්න මට බැහැ.හරියට ඒ කෙනා මාව පාලනය කරනවා වගේ .මන් ඇස් වැහුවා.මන් දැක්ක දෙයින් මන් බය වෙලා හිටියෙ .හ්‍යුන්ල කිව්ව කිසිම දෙයක් මට ඇහුනෙ නෑ .කවදාවත් දැනිච්ච නැති බයක් මාව වෙලාගෙන වගේ මට තේරෙනවා .මන් දැක්කෙ උල් වෙච්ච නියපොතු තියෙන.කටින් ලේ පෙරෙන්.අඩි දහයක් විතර උස භයානක මනුස්සයෙක්ව.එයා දැක්කම ගොඩක් බය හිතෙනවා.එයා මට කතා කලා.

💀 Jungkook

💜️වේ.

💀 You have to die.

💜️ බෑ මට මැරෙන්න බෑ .

💀මන් ඔයාව හොයාගෙන ඔයාව මරනවා.

💜️ ඔයාට බෑ .

💀 තමුන් මට ආරාධනා කරා.ඉතින් මන් එනවා.ඔයාට පස්සෙ ඔයාවෙ හයින්ලව මන් මරනවා.

Night [ Completed ]Where stories live. Discover now