Chapter 02

767 168 24
                                    

🧡 ඒ නම්ජුනා ?

💙 වේ.

🧡 ඒක ඇත්තක්ද?

💙 කවුද දන්නෙ හ්‍යුන්.ඕවා බොරු අනේ.පොඩි වුන්ව බය කරන්න කියන දේවල්නේ.අනික දැන් කාලෙ කොහෙද හ්‍යුන් හොල්මන්.මේ 21 වෙනි සියවසනේ.ඕවා බොරු .වැඩිය හිතන්න එපා.

🧡 ඒකමනෙ හිතෙන්නෙ මන් මොනා කරන්නද?

💙 හ්‍යුන් නිදා ගන්න අප්ප.හෙට කැලේ ඇවිදින්න යන්නත් ඕනෙනේ.

🧡 අනේ දෙවියනේ කිසිම හොල්මනක් මෙතනට එන්න එපා.

💙අයියෝ ඔයානම්.

🧡 නම්ජුනා අනිත් පැත්ත හැරිල නිදාගත්තා.මෙයාටනම් මොකද මමනෙ බය.

A/N හෝබිත් ඔලුවෙ ඉදන් රෙද්ද පොරවගෙන නිදා ගත්තා.

💜️ ඇත්තටම නම්ජුන් හ්‍යුන් කියපු දේ ඇත්තක්ද?කරල බලන්නම හිතෙනවා.ඕවා බොරු අනේ.ඔය midnight man මට මොනා කරන්නද?කරලම බලමු.ජොලි වැඩක් වෙයි.හොරෙන් වැඩේ කරන්න ඕනෙ.ජින් හ්‍යුන් දැන ගත්තොත් ඉවරයි තමා.Midnight man කෙසේ වෙතත් හ්‍යුන් මාව මරයි.හ්‍යුන්ල හතර දෙනාට හොරෙන් කරන්න ඕනෙ.මොනාද එතකොට ඕන කිව්වෙ.පෑනත් තියෙනවා.කොලෙත් හරි.ගිනිපෙට්ටියත් හොයා ගන්න පුලුවන්  kitchen එකෙන්.ඒත් කොහෙද ඉටිපන්දම් තියෙන්නෙ.ලුණුත් තියෙනවනේ kitchen එකේ.මන් හිමීට කාමරේ දොරත් ඇරන් එලියට ගියා.පඩිපෙළ බහින එක තමා අමාරු .සද්දෙ ඇහුනොත් ඉවරයිනේ.මන් හිමීට අඩිය තියල පල්ලෙහට ගියා.මන් ගියෙ kitchen එකට.ගිනි පෙට්ටියනම් හම්බවුනා.ලුණු බෝතලෙත් හරි.ඒත් කෝ ඉටිපන්දම්.මේ cupboard  එක උඩවත් තියෙනව දන්නෑ.Dorm එකේනම් තියෙනවා .නැගලම බලමු.මන් ස්ටූල එකක් ගෙනල්ල cupboard එක ලගින් තිබ්බ.ඒකට නැගල cupboard එක  ඇරියා.

A/N ඒ වෙලාවෙ තමා ලයිට් එක off වෙන්නෙ.

මොකාද යකෝ ලයිට් නිව්වෙ.ඉටිපන්දම හොයා ගත්තෙත් නෑ .දැන් මෙලෝ දෙයක් පේන්නෙත් නෑ .Phone එකත් room එකේ.ඒත් කොහොමද ලයිට් ගියේ.Main එකවත් off වුනාද දන්නෑ .ගිහින් බලමු.ඒත් කොහෙද main එක තියෙන්නෙ .මන් දන්නෙ නෑනේ.Drom එකේ තියෙන්නෙ කොහෙද කියලවත් දන්නෙ නෑ .

💚 අර කියපු game එක කරන්නම හිතෙනවා.තනියෙන්නම් බෑ.ජිමින් හ්‍යුන්වත් එක්කන් යන්න ඕනෙ.මන් එහෙම හිතාගෙන ගියෙ ජිමින්ගෙ room එකට.අනිත් හ්‍යුන්ලට ඇහෙන්නෙ නැති වෙන්න වැඩේ කරන්නත් ඕනෙ.

Night [ Completed ]Where stories live. Discover now