Chapter 10

561 158 18
                                    

💗 කුකී නැගිටින්න .

💙 ජන්කුක්  wake up.

💗 යුන්ගි  වතුර බෝතලේ දෙන්න.

🖤 හ්‍යුන් වතුර බෝතලේ නෑ .

💗මොකක් මේකෙ ඇතුලෙ තිබ්බ එක කෝ.

💙 ජන්කුක් නැගිටින්න ..

මන් ජන්කුක් මූනට තට්ටු කරා.

🧡 නම්ජුන් විනාඩි තුනයි තව.

💙ජන්කුක් නැගිටින්න.ඔයා නැගිට්ටෙ නැත්‍තන මොනා වෙයිද දන්නෑ .

🖤 ජන්කුක්ට සිහිය එන්න පරක්කු වුනොත් මොකද වෙන්නෙ.

💙 එයාගෙ ජීවිතේ අනතුරේ තියෙන්නෙ .විනාඩි තුනක් ඇතුලට ජන්කුක්ට සිහිය ආවෙ නැත්තන්..

💗 මොකක්ද කියන්නෙ.

💙වෙන දේ මන් දන්නෙත් නෑ හ්‍යුන්.

❤️ කුකී නැගිටින්න.ඔයා ඉල්ලන ඕනම දෙයක් අරන් දෙනවා මන්.නැගිටින්න

💚 අනේ කුකී නැගිටින්න .නැගිට්ටෙ නැත්තන් ටේ ටේ හ්‍යුන් ඔයා එක්ක තරහ වෙනවා.

💙 ජන්කුක් ඇස් ඇරින්න.

🧡 කුකී ඔයා නැගිටින්නෙ නැද්ද?

💗 Jeon Jungkook  නැගිටිනවද නැද්ද?හොදින් කියන්නෙ.නැගිට්ටෙ නැත්තන් මන් සෝස් පෑන් එකෙන් දෙන්නෙ.ඔයා නැගිට්ටොත් ජිමින් ඔයාට ඕනම දෙයක් අරන් දෙනවා කිව්වනේ.කෝ නැගිටින්න කුකී.

💜️ මන් හිටියෙ ලොකු කාමරේක .ඒ කාමරේ දොරවල් දෙකක් තිබ්බ.එක දොරක් ඇතුලෙන් සද්දයක් ඇහෙනවා.

💀 ඇතුලට එන්න ජන්කුක් .

💜️ඔයා කවුද ?

💀හ්‍යුන්ලව දාල එන්න.
මාත් එක්ක යන්න.

💜️ ඇයි ඒ.

💀ඔයා කැමති ඕන දෙයක් මන් දෙන්නම්.ඔයාට කරන්න තියෙන්නෙ මන් ලගට එන එක.හ්‍යුන්ලත් ඉක්මනට එයි.

💜️ හ්‍යුන්ල එනවා.

💀 ඔව්.

❓ ජන්කුක් එයා කියන දේ අහන්න එපා.

💜️ තව කවුරැහරි මට කතා කරා.

❓ජන්කුක් ඔයාගෙ හ්‍යුන්ල ගාවට යන්න.එයා කියන දේ අහන්න එපා.

Night [ Completed ]Donde viven las historias. Descúbrelo ahora