ChapTER 1👻

298 36 11
                                    


🐱- හෙලො මිස් බිමන්‍යා nice to meet you and welcome to our NIS

👩‍💼-හෙලො මිස්ටර් මින් යූන්ගි nice to meet you too 😊

🐱- මං හිතනවා ඔයා මෙ NIS එකට ලොකු කීර්තියක් අත් කර දෙනවා කියලා.....

👩‍💼-අනිවාරෙන් මිස්ටර් යූන්ගි......

🐱-දැන් ඔයාට යන්න පුලුවන් ආ මේක ගන්න

👩‍💼-ඕහ් බුසාන් වල අපාර්ට්මන්ට් එකක් නෙ 😊තැන්ක්‍යු ඔෆිසර්.....

ඔව් මගෙ නම බිමන්‍යා මං කොරියාවෙ නෙමෙ 😊මං හැදුණෙ ලන්කාවෙ...
මට ලොකු හීනයක් තිබ්බා කවදහරි දවසක NIS එකෙ වැඩ කරන්න අද මට ඒ අවස්තාව හම්බුනා.....😊
මං කොරියාවෙ ආවෙ NIS එකටම බැදෙන්න නෙමෙ මට ලොකු වැඩක් කරගන්න තිබ්බ නිසා පලියක් කිව්වොත් හොදටම හරි 😏

මගෙ වයස අවුරුදු 25
මගෙ අම්ම ලන්කාවෙ කෙනෙක්
එතකොට මගෙ තාත්තා කොරියන්
එතකොට මං මික්ස් එක්කෙනෙක්
ඒ උනත් මට නම දාලා තිබ්බෙ සිංහල විදිහට මට බාශා දෙකම පුලුවන් මං පොඩි කාලෙ ඉදන්ම අම්මයි තාත්තයි කියලා දුන්නා මට බාශා දෙකම පහසුවෙන් හසුරවන්න පුලුවන් ලන්කාවෙ හිටපු ගොඩක් අය කිව්වෙ කොරියන් බබා කියලා......
මට අවුරුදු 16 වෙද්දි තාත්තා මගෙන් සමුගත්තා.......😣 මෙ ලොකෙන් දාලාම ගියා 🙂.........මං එතකොට ඔලිම්පික් සිලෙක්ට් වෙලා හිටියෙ ලංකාවෙන් දක්ශම ගන් ශූටර් කෙනෙක් විදිහට මං ඒකට සතුටු වෙන්න අවස්ථාවක් තිබ්බෙ නැ මං මෙ ලොකෙ වැඩියෙන් ආදරේ කරන එක්කෙනෙක් මගෙන් සමුගත්තා.....එ දවස මට අද වගෙ මතකයි...මං ඉස්කෝලෙ ගිහින් ගෙදර යද්දි අම්මා සාලෙ අඩ අඩ හිටියා මං ලගට ගියාමයි දැක්කෙ තාත්තා බෙල්ලෙ වැල දාගෙන කියලා 😣මං දන්න තරමින් මගෙ තාත්ත ආර්ථික ප්‍රශ්න තිබ්බෙ නෑ මං සැක කලා මෙක murder එකක් කියලා................

මට අවුරුදු 19 වෙද්දි මගෙ අම්මා මගෙන් ඈත් උනා එයත් මාව තනි කරලා මාව දාලා ගියා 🙂මරණ පරීක්ශනෙන් වාර්ථා උනෙ වස බීලා කියලා......
එදා මං ඔලිම්පික් වල ලොකෙන්ම බෙස්ට් ගන් ශූටර් මෙඩ්ල් එක අරන් ගෙදර එද්දි අම්මා සාලෙ වැටිලා අතෙ කුප්පියකුත් තිබ්බා,මං ලගට ගිහින් බැලුවාම අම්මාගෙ කට දෙපැත්තෙන් සුදු පාට මොනාද වැක්කෙරිලා තිබ්බා මං ටක් ගාලා ටැක්සි එකකට කතා කරලා හොස්පිට්ල් ගෙනිච්චා,යනකොට මං පරක්කු වැඩියි 😣 මට තව ටිකක් කලින් එන්න තිබ්බානම් අම්මා මං එක්ක සතුට සමරනවා 😣

The Unknown Gost(On Hold)Where stories live. Discover now