ChaPTER 2 👻

114 25 8
                                    


බිමන්‍යා හයියෙන් කෑගහලා කියලා දවස් දෙකකට පස්සෙ ලංකාවෙන් පිටත් උනා.......

Flashback end.....

Bimanya pov.....(future)

අම්මෙ මං ආවා 🙂
ඔයාලව මරපු එක්කෙනාගෙ පලිය ගන්න අම්මෙ 🙂 මෙ වැඩෙ ඉවර කරලා මිසක් ආපහු ලන්කාවට අඩියක් තියන්නෑ........

??- Excuse me...are you oficer  Bimanya??

👩‍💼- yeah

කෞදෝ මූනෙ boxy හිනාවක් දාන් එහෙම ඇහුවා අනේ එයා හලි කියුට් 🌚
ආශ් බිමන්‍යා මොනවද මෙ හිතන්නෙ
මෙ කෞද කියලා දන්නෙවත් නෑ.....😵

Pov end..

👩‍💼- Are you??

??- oh i am Kim teahyung ..... Nice to meet you. Mr. Yoongi told me to do work with you. I am your senior So welcome To our NIC.....

👩‍💼- Oh sir, මට අදුරගන්න බැරි උනා මියානෙ.....😊 Nice to meet you too sir...

(🐯-Kim teahyung )

🐯- ඔහ් ඒකට අවුලක් නෑ බිමන්‍යා 🙂
දැන්ම මගෙ ඔෆිස් එකට එන්න....

👩‍💼- හරි සර්.......(මෙන්න මේ යකා කඩවලෙ ඔෆිස් එක කොහෙද තියෙන්නෙ කියලවත් මු කිව්වෙ නෑ කඩිකුලප්පුව හැදුනා වගෙ යනවනෙ හැටට හැටෙ මං දැන් මූත් එක්කද වැඩ කරන්නෝනෙ 😒 පුහ්  මුගෙ සැර )

බිමන්‍යා එහෙම හිතලා ටේහියුන්ග් ගියපු පැත්තට පාර හොය හොයා ගියා.....

At teahyung office.....

👩‍💼- Sir may i come....

🐯- come, take a sit..

Okey, මෙහෙම යි මාත් එක්ක වැඩ කරනවනම් නීති ටිකක් තියෙ.....

👩‍💼- හෑ නීති මෙ මොන වෙඩිමක්ද 😒

බිමන්‍යා ඒක හිමීට කිව්වෙ🙂

🐯- මොකක් හරි කිව්වද.

👩‍💼- නෑ සර් 🙂

🐯- හරි මෙහෙමයි

1. මයෙ ඔෆිස් එකට මං නැති වෙලාවට එන්න බෑ
2.මගෙන් අවසරයක් තොරව තනියම මිශන් වලට යන්න බෑ
3. ඔයාගෙ ගන් එකයි ඔය ඉනෙ තියෙන පිහියයි අතන තියෙන රැක් එකෙන් තියලා ආවට කමන්නෑ.....

The Unknown Gost(On Hold)Where stories live. Discover now