ChaPter 5👻

81 20 11
                                    

හැමෝම එතනට යද්දී.........

❤️= මොකද මනුස්සයෝ යකෙක් දැක්කා වගෙ කෑගහන්නෙ....

" සොරි මිස් මේක බලන්නකෝ"

ඒම කියලා ඒ මනුස්සයා ඒක පෙන්නුවා

කුරුලූ කූඩුවක් වගෙ එකක් ඒත් එකෙ කිසි කුරුල්ලෙක් නැති උනත් කුරුලූ කැම තිබ්බාම බිමා ඒ පැත්තෙන් ටිකක් එහායින් තිබ්බ වත්තට ගිහින් බැලුවාම

සතෙක් හරි හාරලා තිබ්බ නිකන් වලක් වගෙ එකක් දැක්කා.........

බිමා ටක් ගාලා කට්ටියට කතා කරා

❤️- ඔෆිසර් ජන්ග්කුක් මේක පොඩ්ඩක් හාරලා බලන්න කියන්න

🐇- හරි මිසිස් බී

❤️- who bee??🤔

🐇- you🙂

❤️- (අඩෙ මේ කුකියා මයෙ ශ්‍රී නාමය කෙලසන්නෙ ඇයි යකො 😑 බලු කුම්කා😑 තරහා යනවා හොදෙ 😑 රෙද්ද)
හරි හරි මෙක බලන්න කියන්න......

කුකී ඒ එක්කම කට්ටියක් කෝල් කරලා ගෙන්නලා වලක් වගෙ තියෙන එක හාරලා බැලුවාම එතන තිබ්බෙ......




සාමාන්‍යයෙන් මනුස්සයෙකුට ඒක බලන්න බෑ 😐 එ දේ දකින ඕන කෙනෙක්ට වමනෙ යන්න තරම් පුදුම ගදක් තියෙන්නෙ.......

සාමාන්‍යයෙන් මනුස්සයෙකුට ඒක බලන්න බෑ 😐 එ දේ දකින ඕන කෙනෙක්ට වමනෙ යන්න තරම් පුදුම ගදක් තියෙන්නෙ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
The Unknown Gost(On Hold)Where stories live. Discover now