ChaPTer 4👻

79 19 15
                                    


බිමා කෙල්ල පේන් කිලර් එකක් බීලා නිදාගත්තෙ හෙට උදේම ආයි අර බන්ගලාවට යනවා කියලා හිතන්.......

(බිමා-❤️ මේක ඩානො මං හෙ හෙ ඉමෝජිය වෙනස් කලා)

@At 1.30 AM

"උබ ආවද එහෙනම්.......හා හා හා හා හා(evil laugh😂)....

"දැන් බලන් ඉදපන් උබට වෙන දේ...."

❤️- ආහ් මගෙ බෙල්ල ආආඅ අආඅ රිදෙනවා ආආඅ අම්මාආආආආආආ........

කෙල්ල එකපාරටම නැගිටලා දාඩියත් පෙරාන බෙඩ් ටේබල් එක උඩ තිබ්බ වතුර බෝතලෙන් බීගෙන බීගෙන ගියා......ඒත් එකෙ තිබ්බ වතුර මදි එයාට කෙල්ල හීනෙ ගැන හිත හිත වතුර බෝතලෙත් අරන් පල්ලෙහාට ඇවිත් කිචන් එකට යද්දිම....

Bima pov...

ආ මොකක්ද එ මං දැක්කෙ ආ මගෙ බෙල්ල...... 😐 ආඅර්ග් අර මල හොල්මන් ගෙදර ඉඳන් ආව වෙලෙ ඉඳන් එක එක විකාර පේනවා ශික් 😑එපා වෙනව රෙද්ද අර මනුස්සයාටම ඕන වුනානෙ මාවම යවන්න දෙන්ට හිතයි ඕකට දත් ඇන්ද බඩට යන්න 😑....
Pov end..

කෙල්ල එක ඒවා හිත හිත කිචන් එකට යද්දිම

"ඩිං ඩොං"

එක පාරටම දොරෙ බෙල් එක ගහද්දි කෙල්ල ගැස්සිලා බැලුවා

❤️- මේ වෙලාවෙ,මොන රෙද්දටද මේ වෙලාවෙ ආශ් වෙලාව කීයද හප්පට 1.40 යි නේ මේ වෙලාවට කෞරු එන්නද.

කෙල්ල තනියම කියව කියව ලයිට් දාගෙන දොර ගාවට ආවා.....

දොර අරින්න කලින් යතුරු හිලෙන් බැලුවෙ කවුරු වෙන්න ඇතිද කියලා බලද්දි කවුරුත් නෑ........

කෙල්ල වතුර බෝතලෙත් පැත්තකින් තියලා දොර ගාවට ආවෙ හාර්ට් එකෙ බීට් එකත් ටික ටික වැඩිවෙද්දි.....

දොර හිමීඉට ඇරලා ඔලුව දාලා බලද්දි










කවුරුත්ම නැ...........

කෙල්ල දොරත් වහලා බෝතලෙත් අරන් ආවෙ නිදාගන්න හිතාන පඩිපෙළ නැගගෙන එද්දි කෙල්ලට ඇහුනෙ ග්ලාස් එකක් බිඳෙන සද්දයක්.....

The Unknown Gost(On Hold)Where stories live. Discover now