Message sending to Him🧚
ඔයාට මොනවද
බර්ත්ඩේ එකට ඕනේ?
O
ne message received from Him🧚
ජින් සෙන්ට්රික්
__________ එන්ඩින්ග්
එකක්.
Happy belated birthday @Twinkle_H♥️
Written date : 2th of August 2021
Published date : 17th of August 2021
( මතක් කරන්න මම කීපාරක් විශ් කරාද කියලා!!!! )
Ps- චැප්ටර්ස් කොටයි. ට්රාන්ස්ලේට් කරන්න ලේසියි.
**********************************
දැන් දවස් ගානක ඉදන් වෙන දේවලුයි අද දවසේ උන දේවලුත් එක්ක ජින් හිටියේ පොඩි සද්දයක් ඇහුනත් බය වෙන ගමන්. එයාගෙම අත වැදිලා බිමට වැටුන ප්ලේට් එක හන්දා ආව සද්දෙට එයා බය උනා ගොඩක්. බය උන පාර එයා කන් දෙකත් වහගෙන බිම වාඩි උනේ හරියට කෙනෙක් එයාට ගහන්න ආවා වගේ.
ඊට පස්සේ එක පාරටම ඇහුන ඩෝර් බෙල් එකේ සද්දෙත් එක්ක එයා නැගිටුනේ එයා මේ වෙලාවේ බලාපොරොත්තුවෙන් හිටපු කෙනා ඇවිල්ලා ඇති කියලා. ඒත් එයාගේ හිත අනිත් අතට එයාට කිව්වා එතන සමහර විට එයා දකින්න කැමති නැති කෙනා ඉන්නත් පුලුවන් කියලා.
දොර ගාවට යන්න බයේ වාඩි වෙලා හිටපු ජින් එක දිගට රින්ග් වෙන ඩෝර් බෙල් එක නවතින පාටක් නැති හන්දා බයෙන් බයෙන්ම වාඩි වෙලා හිටපු තැනින් නැගිට්ටා.
ඒ එයා නම් මම මොකද කරන්නේ?
ආයෙමත් ඇවිල්ලා නම් ?
මම දොර අරින්නේ නැතුව ඉන්නවද?
දොර ඇරියේ නැත්තන් හෙට මම ගියාම මොනවා වෙයිද ?
ජින්ගේ හිතේ ඒ ප්රශ්න ගොඩක් වද දෙනකොට ජින් දොර ලගට වෙලා කල්පනා කර කර හිටියා දොර අරිනවද නැද්ද කියලා. ආයෙමත් ඇහුන බෙල් එකේ සද්දේ ඇහුන නිසා එයා බයෙන් උනත් දොර ඇරියා. ඒත් එතන හිටියේ එයා මේ වෙලාවේ දකින්න අකමැත්තෙන්ම හිටපු කෙනා.
ඔව්.
එයා දකින්න වත් බය උන කෙනා.
මුලු ඇගම බයෙන් ගැහෙනකොට....
බලන් ඉන්නකොට සුදුමැලි වෙනකොට...
තැනින් තැනින් දාදිය වැටෙනකොට...
ජින් දොරේ නොබ් එකත් අල්ලගෙන එලියෙ ඉන්න කෙනා දිහා බයෙන් බලන් හිටියා.
දොර අරින්න කලින් එයාට හිතන්න තිබ්බා...
දොර ලගට යන්න කලින් එයාට හිතන්න තිබ්බා..
වාඩි වෙලා ඉන්න තැනින් නැගිටින්න කලින් එයාට හිතන්න තිබ්බා.....
දොර අරින්න ඕනේ කියලා එයාගේ හිතට හිතෙන්න කලින් එයාට හිතන්න තිබ්බා. ඒත්....
දැන් එයා පරක්කු වැඩියි හොදටම...
![]()
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image. Inspired by Jin Centric ffs
![](https://img.wattpad.com/cover/279827455-288-k134968.jpg)
YOU ARE READING
REGRETS | Jin Centric | Completed
Fanfiction" .....මම ජිනීට පොරොන්දු උනා එයා ගැන ඔයාලට කියන්නේ නෑ කියලා. ඒත් මේක ඔයාලා දැන ගන්න ඕනේ. ඔයාලගේ හිතේ තියන පසුතැවීම තමයි ඔයාලා ජිනීට කරපු දේවල් වලට ඔයාලට හම්බෙන දඩුවම....... " - Inspired by Jin Centric ( Jin × BTS ) books.