Intro
![]()
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image. Kim Taehyung
මෙයා තමා කතාවේ ප්‍රධාන චරිතය. මෙයා ලෝක ප්‍රසිද්ධ BTS සංගීත කණ්ඩායමේ සමාජිකයෙක්. මෙයා හරිම හුරතල්. මෙයාට තියෙන්නේ බොක්සි හිනාවක්. අම්මෝ ඒ හිනාවට වශී වෙනවා. මෙයාට V කියලා තමා ඉතින් කට්ටිය කියන්නෙ.
තව මීට අමතරව BTS අනිත් සාමාජිකයෝ හයදෙනාත් ඉන්නවා හොදේ . මං ඉතින් අමුතුවෙන එයාලා ගැන කියන්න ඕනෙ නෑනි ඔයාලා දන්නවානි මේ හතෙ පිස්සු කල්ලිය ගැන.
දැන් අපි කතාවේ ඉන්න පිස්සු ගෑනු ලමයි ටික අදුරගමු 😉
Sapna
![]()
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image. මෙයා තමා කතාවේ ප්‍රධාන ගැහැණු චරිතය. පිස්සු මල්හෝන්තුවක් ජොලියෙ ඉන්නවා හැබැයි කෙන්ති ගියොත් නම් මල යක්ෂණියෝ පරාදයි. මෙයා Seoul Nantional University එකේ දෙවන වසර වෛද්‍ය ශිෂ්‍යාවක්.
Yuasha
![]()
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
![](https://img.wattpad.com/cover/280000014-288-k984957.jpg)
YOU ARE READING
Pearl Princess ( Ongoing )
Fanfictionජීවිතය සොයා සිහින දේශයට පියනැගූ දගකාරියකගේ කතාව The story of a naughty girl who went to her dream land in search of life