දෙවන දගය

220 39 28
                                    

සප්නා 💚
නිලූ 🖤
රශ්මි 💜️
යූශා 💛
ශිවී 🧡
ලෝමි  💙
ජීනු 💗 

At Airport  ✈‍✈‍

"අපි Kpop shop එක ඇතුලට ගිහින් ඉමු. අපි ඉන්නවද බලලා කෝල් කරයිනෙ සෙට් එක"💛

"යමන් ඉතින් හැබැයි පොඩි උන් ටික ඇඩුවොත් තමා මං උබ ගැන බලාගන්නෙ" 💜️

"අඩන්න තරම් දෙයක් කරන්නෙ නෑ යකෝ ඒවා ඉදිරියේදි මේ පොඩි පෙර පුහුණුවක් විතරයි" 💛

"ඔව් ඈ යූශා කෙල්ලො ටික ඇඩුවොත් තෝව අපුල්ලනවා මං. මොනවා වුනත් මගෙ සොම්බි පැටව් ටික😌" 💚

"අන්න නිලූ යනවා යමන් දුවමු " 💚

🏃🏃🏃🏃🏃🏃🏃🏃🏃🏃🏃🏃🏃

පොල් ගානා අර මක්කාදෝ 📱📱📱🔊

"අයිශ් තොගෙ පෝන් මගුල අඩනවා ගනින්  යකෝ මිනිස්සුත් බලනවා. මොකක්ද ඕයි ඔය රිගින්ග් ටෝන් එක තෝ ඕක තාම වෙනස් කලේ නැද්ද" 🖤

"එන්න එපා මගෙ පෝන් බබාට මොකුත් කියාගෙන. බලහන් ඒ මියුසික් එක කොච්චර ලස්සනද😍"💛

"තෝ ඕක ගන්නවද මං පොලවෙ ගහන්නද 🤨" 🖤

"😂😂😂😂😂"💚💜️

"කෑ ගහන්න එපා ශිවියා ගන්නෙ" 💛

"හ්ම් ආන්සර් කරපිය"💜️

🔊🔊🔊🔊🔊🔊

"අක්කේ අනේ කෝ ඔයාලා ඇයි නිලූ අක්කාගෙයි සප්නා අක්කාගෙයි රශ්මි අක්කාගෙයි පෝන් ඕෆ්. ඔයාලා අපිව ගන්න එන්නෙ නැද්ද. කොහෙද ඔයාලා තව මග එන ගමන්ද🥺"🧡

"අයිශ් යකෝ මගෙ කන එක පාරකට එක ප්‍රශ්නයක් අහපන්කො වක්කඩ කැඩුවා වගේ හරියට 😂"💛

"හරි අනේ ඉතින් උත්තර දෙන්නකො 🥺" 🧡

"මේකයි සිවියෝ සප්නා අක්කාට අද ප්‍රැක්ටිකල් කියලා යන්න ඕනේම කිව්වා. රශ්මිටත් අද ලෙක්චර් එක කට් කරන්නම බැරි එකක් කිව්වා. ඉතින් උන් දෙන්නාගෙ පෝන් ඕෆ් ඇත්තේ කැම්පස් එකේ නිසා. නිලුවාටත් උදේම බොසා කතා කලා. බොසාගෙ හත්මුතු පරම්පරාවම මතක් කර කර ගියා. ඒකයි නිලුවාගෙත් ෆෝන් ඕෆ් වෙලා ඇත්තෙ "💛

"අනේ ඉතින් ඔයා. ඔයා හරි එන්න එපැයි අක්කෙ අපිව ගන්න ඔයාලා අපිට ආදරේ නැද්ද 😭😭😭" 🧡

Pearl   Princess ( Ongoing )Where stories live. Discover now