Introducing Characters PT.1

907 78 5
                                    

1. Jeon JungKook

*

Jeon Jung Kook:*
වයස අවුරුදු 23 කතාවේ අනුව බාලම කෙනා...🥰 ඒ උනාට මෙයාගේ වැඩනම් පොඩි කෙනා වගේ නෙවේ හොදේ...😂
කොලේජ් එකේ මෙයා ගොඩක් ප්‍රසිද්ධයි... ජන්කුකී මල්ටි ටැලැන්ටඩ් කොල්ලෙක්... 😎 එයාට කරන්න බැරි දෙයක් නෑ...😏(ඒවා ගැන ඉස්සරහට බලමුකො හොදේ🤪)
කෙල්ලොන්ට නම් ජන්කුක් තමා ලෝකේ ඉන්න කඩවසම් සරාගීම කොල්ලා...🥵 ඒක හින්දා ඉතින් ජන්කුක් යන යන තැන කෙල්ලෝ වැහි වැහල ....😌 ජන්කුකා කොතනද කෙල්ලො එතන...🙃 ඒත් ජන්කුක් කියන්නේ ටිකක් ආඩම්බර කෙනෙක් හින්දා ඒ කෙල්ලෝ දිහා ජන්කුක් නෙවේ ඇහැක් ඇරල බැලුවේ...😅(පව් නේද ඒ අහිංසක ජීවිත🥲)
එයා කැමති අයට නම් එයා පට්ට ආදරෙයී...😉 පන ඇරල ඒ වගේම හරිම අවංකයි ...☺️
එයාගේ හියුන්ග්ලා ගාවනම් ජන්කුකී කියන්නේ තනිකරම තොත්ත බබෙක්...😍


2. Jeon Seokjin

ජින් මෙයා තමා අපේ කුකියගේ හියුන්ග් ජන්කුකීට පණටත් වඩා ආදරෙයි. ඒ වගේම පොඩි කාලේ ඉදම්ම ජන්කුකීව පරිස්සමින් බලා ගත්තා. මෙයාට අවුරුදු 29යි. මෙයාට ඉන්නව රහස් ප්‍රේමවන්තයෙක්...🌝( කවුද කියල ඉස්සරහට කියන්නම්කෝ🌚) මෙයානම් ගොඩක් අහිංසකයී වගේම මාරම කඩවසම්...🥵
කෙල්ලො මෙයාටත් පිස්සු වැටිලා නෑ කිව්වොත් ඒක ලෝක පුදුමයක් තමා...🥲මෙයාටම කියල කම්පැණි එකක් ( Jin Hit Entertainment ) තියෙනවා ඒකේ CEO ජින් තමා ඉතිං...😌 මල්ලි ගාවදිනම් මෙයා නිකම් ඔම්මා කෙනෙක් වගේ තමා ...😊 ඒකට bf ඉස්සරහ බලන්න එපැයි හුරතලේ...🙈

Dream Of The DestinyWhere stories live. Discover now