😈 Chapter 24 😈

142 33 2
                                    

Previous Chapter.......

🐱 : " මං මේ දෙවල් කරන්නේ මගේ පවුල මගේ මල්ලි වෙනුවෙන් ඒකට තෑන්ක්ස් ඕන නෑ ටෙ "

🐨 : " ම්ම්ම් එහෙනම් හෙට ඉදන්ම යනවාද "

🐱 : " ම්ම්ම්ම් තව දවස් දෙකකින් නම්ජින් දෙන්න යන්න
ඊට දවසකට පස්සේ ඔය තුන් දෙනා යන්න
අපි දෙන්නා එන්නම් දවස් තුනකින් මායි ටෙයි කෙලින්ම යන්නෙ ඇමරිකා "

🐹 : " ම්ම්ම් එතකොට අපි ආපහු ඇමරිකා එනනෙ France ගිහින් සතියකින් නෙද...."

🐱 : " ඔයාල දෙන්නා ඊට කලින් එන්න දවස් පහකින් වගේ....
ඔය තුන් දෙනා එන්න සතියකින්..."

🦄 : " ම්ම්ම් හරි "

🐯 : " ජින් හියුන් ඔයාගේ කම්පැනි එකෙ වැඩ "

🐹 : " ඒව මං ගානට maintain කරන්නම්කෝ කොල්ලො..."

🐱 : " එහෙනම් දැන් සෙරම හරිනෙ....
මං ගිහින් මෙ ටික රෙඩි කරල එන්නම් "

~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~




One day later ⏰......


🐱 : " නම්ජූනා.........."

🐨 : " ඕ යුන්ගියා වැඩ ඉවරද...."

🐱 : " ඔව් ඔව් ඒවා ගානට settle කළා මං
කො මෙ අනික් අය මට කියන්න වැදගත් දෙයක් තියෙනවා....."


🐨 : " ජිනී නම් company එකට ගියා උදෙන්ම කුකීයි ටෙයි ගියා ජින්ලගෙ ගෙදර ඕන බඩු වගයක් ගන්න තියෙනවා කියලා "


🐱 : " ම්ම්ම් ජිමිනයි හොබියයි ? "

🐨 : " ඒ දෙන්නා college ගියා අනිත් වැඩ ටික කරගන්න "


🐱 : " එහෙනම් කට්ටියම ආවාම විස්තරෙ කියන්නම් මං යනවා පොඩ්ඩක් නිදාගන්න "


🐨 : " පල පල ඉතින් නිදි කුමාරයා "


🐱 : " ආ... මෙ ටෙටයි කුක්ටයි ඉක්මනටම එන්න කියන්න අනික් අයටත් කියන්න මං ගියා "

🐨 : " ආ හරි...."


නම්ජූන් හැමෝටම කතා කරලා කිව්වා ඉක්මනටම එන්න කියලා ඒත් ඉතින් දෙන්නෙක් ඇරෙන්න අනිත් අය නම් ඉක්මනට ආවා.....

Dream Of The DestinyDonde viven las historias. Descúbrelo ahora