🐰 Chapter 27 🐯

167 31 9
                                    

One week before the exam 📝

🐱 : " සැක් මේ නම්ජූනා මෙව්ව කොහොම කොරනවද මන්දා අප්පා 😒 මෙලො මගුලක් ඔළුවට තියා ඔළුව ලගින්වත් ගියාද දන්නෑ 😪 "

🦄 : " කොහෙද ඉතින් ඔක්කොටම වඩා පූස් නින්ද ලොකු උනානෙ 😒 "

🐥 : " ඒක තමා අපි මේ පාඩම් කරන්නේ කවද ඉදන්ද ඔයා ආවෙ නෑනේ හියුන් "

🐱 : " මොන පාඩම්ද ජිමිනො ඔයිට වඩා ලෙසියි හලො මොකක් එක්ක හරි fight කරනවා 😌✋ "

🐹 : " මෙ දැන් ඔය වල් පල් කියෙව්වා ඇති පාඩම් කරනවලා ඕන එකක් ජුනීගෙන් අහ ගන්න "

🦄 : " හරි හියුන් "

🐥 : " ඒ මෙ මං නිකමට අහන්නේ කො මෙ කුකීයි ටෙයි 🙄 "

🦄 : " මාත් දැක්කෙ නෑනේ අප්පා මුං දෙන්නා කොහෙ චුත වුණාද "

🐱 : " ජින් හියුන් කො මෙ ටෙකුක් ඩබල 🙂 "

🐹 : " ඇයි ඔය කාමරේට වෙලා පාඩම් කර කර හිටියේ "

🐥 : " ආ.... හරි හරි හියුන් ☺️ "

🦄 එහෙනම් අපිත් එයාලා එක්කම පාඩම් කරමුකෝ 🥺 "

🐱 : " යං යං හැබැයි අවුලකට තියෙන්නේ බං අපිට romantic scenes බලන්න වෙයිද දන්නෑ 😶 "

🐹 : " අනෙ මගේ පොඩි උන් දෙන්න ඒම නෑ දැන් යනවලා මං dinner එකට කතා කරන්නම් "

Dream Of The DestinyWhere stories live. Discover now