🌟 Intro 🌟

2K 162 8
                                        

 


මේ ශියාඕ චාන් , වයස 29 ,අවුරුදු 25 ඉදන් පටන් අරන් Dancing , Acting වලට ආපූ අද වෙනකොට චීනේ ප්‍රසිද්ධ නලුවෙක්

¡Ay! Esta imagen no sigue nuestras pautas de contenido. Para continuar la publicación, intente quitarla o subir otra.

මේ ශියාඕ චාන් , වයස 29 ,
අවුරුදු 25 ඉදන් පටන් අරන් Dancing , Acting වලට ආපූ අද වෙනකොට චීනේ ප්‍රසිද්ධ නලුවෙක්.. ගතිගුණ ගත්තොත් හරිම අහිංසක , කාටවත් කරදරයක් නැති, හැමෝම එක්ක හිනාවෙලා ඉන්න, අම්මා තාත්තාගෙන් වත් දෙයක් ඉල්ලන්න අකමැති සංවේදී චරිතයක්

වන්ග් යීබෝ , වයස 24 පොඩි වයසෙන්ම පටන් අරන් අද වෙනකොට හැමෝම දන්න හැමෝම ආදරේ කරන දක්ශ All rounder කෙනෙක් , Acting, Dancing , Riding ,Singing හැමදේම පුලුවන් මෙයා ඒ හැම අංශයකින්ම ගන්න පුලුවන් හොදම සම්මාන මේ වෙද්දී අරන් තියෙන්නේ

¡Ay! Esta imagen no sigue nuestras pautas de contenido. Para continuar la publicación, intente quitarla o subir otra.

වන්ග් යීබෝ , වයස 24
පොඩි වයසෙන්ම පටන් අරන් අද වෙනකොට හැමෝම දන්න හැමෝම ආදරේ කරන දක්ශ All rounder කෙනෙක් ,
Acting, Dancing , Riding ,Singing හැමදේම පුලුවන් මෙයා ඒ හැම අංශයකින්ම ගන්න පුලුවන් හොදම සම්මාන මේ වෙද්දී අරන් තියෙන්නේ .
වයසට වඩා පරිනත පෙනුමක් , නාහෙට අහන් නැති ගතිගුණ එක්කම තියෙන Straight Personality එක කොල්ලට වෙනමම Stage Colour එකක් හදාගන්න උදව් වුනා..

අහම්බෙන් හම්බෙලා , අහම්බෙන් ආදරේ කරන්න ගත්ත මේ දෙන්නගේ කතාව ප්‍රශ්න පිට ප්‍රශ්න ආවත් හැමදේම දරාගෙන ශක්තිමත්ව ඉස්සරහට ගියේ මේ තරම් ලස්සන ආදරයක් තවත් මේ ලෝකේ තියෙන්න පුලුවන්ද කියලා එයාලගේ රසිකයන්ට වගේම ලෝකේටම පෙන්වමින් , ලෝකේට අසම්මත වුනත් එයාලට සම්මත වුනු ආදරේ කියන්නේ පිවිතුරු හැගීමක් පමණක්ම බවත්, සීමා මායිම් , වැට කඩුලු , බාහිර සාදක කොහෙත්ම ආදරේදි අදාල නොවන බවත් ඔවුන් ලෝකේටම පෙන්වා දුන්නා,  නොසිතූ නිමේෂයක ඒ ආදරේ අතරමග නතර කරන්න වෙනවා ඒත් ඇයි ? මෙච්චර දේවල් දරාගත්තු ඒ ආදරේ මග නතර කරන්න තරම් හේතුව මොකක්ද ? ආයේ කවදාවත් ඒ ආදරේට අනාගතයක් නැති වෙයිද ?

To be continued
යීචාන් සමග ආදරෙන් ❤️💚

මෙය සම්පූර්ණයෙන්ම මනංකල්පිතයක් බවත් ඔවුන්ගේ සැබෑ ජිවිතයට කිසිසේත්ම අදාල නොවන බවත් කරුණාවෙන් සලකන්න

Love Will Find A Way Donde viven las historias. Descúbrelo ahora