🌹සොදුරු සැදෑවක් 🌹

515 109 12
                                    

යුවාන් නැවත නිවසට ගියපසු යීබෝ යලි යලිත් චාන්ගෙන් අසා සිටියේ ඔහුව එකවරම එලෙස දමා ඒමට හේතුව..ඔහුගෙන් බේරිල්ලක් නැති බව තේරුම් ගත් චාන් කතාව කියන්න හිතාගෙන Garden එක දෙසට ගියේ අවට සුන්දරත්වය විද ගන්නට යීබෝට අවස්ථාවක් සැලසීමට සහ එමගින් ඔහුගේ හිතේ ඇතිවන හැගීම් තරමක් දුරට හෝ නිවුනු ස්වභාවයකට පත් කිරීමට හැකිවේ යැයි සිතූ නිසා.

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

🦁 දැන්වත් කියන්නකෝ බනී , මට ඒක දැනගන්නම ඕනි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


🦁 දැන්වත් කියන්නකෝ බනී , මට ඒක දැනගන්නම ඕනි.

🐰 බෝබෝ ඒක දැන් පරණ කතාවක් නේ. අපි දැන් සතුටින් ඉන්න එකේ ඔයා ඇයි ඒ ගැනම හිතන්නේ.

🦁 Please බනී කියන්න.
ආයෙත් ඒ වගේ දෙයක් වෙලා අපි දෙන්නා ඈත් නොවෙන්න නම් ඔයා ඒක මට කියන්න ඕනි.

🐰 එහෙනම් මට පොරොන්දු වෙන්න ඕනි මේ කතාව අහලා ඔයා තරහ ගන්නේ නෑ කියලා.

🦁 Okay Promise , Pinky Promise 🤗

  යීබෝ පැවසුවේ චාන්ගේ අතේ කුඩා ඇගිල්ල ඔහුගේ කුඩා ඇගිල්ල්‍රෙ පටලවා ගනිමින්

Flashback 💮💮💮💮💮💮💮💮💮

***** මාස හයකට පෙර යීබෝගේ Racing Competition එකේ ජයග්‍රහණය වෙනුවෙන් තිබූ Family Party එකේදි *******

***** මාස හයකට පෙර යීබෝගේ Racing Competition එකේ ජයග්‍රහණය වෙනුවෙන් තිබූ Family Party එකේදි *******

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
Love Will Find A Way Where stories live. Discover now