ඔහුව සොයා

629 124 8
                                    

දින 5කට පසූ ,

ඩොක්ටර් මිස්ටර් යීබෝට සිහිය ආවා පැවසූ හෙදිය ඉක්මනින් යීබෝව පරීක්ෂා කලා.

👩‍⚕️ යීබෝ ඔයාට මාව ඇහෙනවද?

🦁 චාන්ගා....... චාන්ගා ......

👩‍⚕️ යීබෝ Relax දැන් ඔයාට සිහිය ආවා විතරයි නේ ටිකක් ඔහොම ඉන්න ,බය වෙන්න එපා දැන් ඔයාට ප්‍රශ්නයක් නෑ

🦁 චාන්ගා අනේ මට එයාව බලන්න ඕනි මට යන්න දෙන්න , අනේ අම්මේ මට එයා ලගට යන්න ඕනී 😭😭😭

   යීබෝ අඩන්න පටන් ගත්තත් එයාව සනසන්න කිසිම දේකට පුලුවන් වුනේ නෑ , අඩලම දුර්වල වුනු යීබෝ ආපහූ නින්දට වැටුනා.

   යීබෝ අඩන්න පටන් ගත්තත් එයාව සනසන්න කිසිම දේකට පුලුවන් වුනේ නෑ , අඩලම දුර්වල වුනු යීබෝ ආපහූ නින්දට වැටුනා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

***********************
සතියකට පසු,

සනීප වුනු යීබෝ වුනේ මොකක්ද කියලා හොයන්න ගොඩක් මහන්සි වුනා. එයා දැනගෙන හිටියා චාන් එයාව අතහරින්න මොකක්හරි වැදගත් හේතුවක් තියෙන්නම ඕනි කියලා, එයා ගොඩක්ම දුක් වුනේ එදා චාන් එයාව දාලා යද්දී කිසිම දෙයක් කරගන්න බැරුව අසරණ වුනු එක ගැන. යීබෝ කොච්චර ශක්තිමත් කෙනෙක් වුනත් චාන් ඉස්සරහ එයා පොඩි බබෙක් වගේ. චාන්ගේ පොඩි වෙනසක් වුනත් යීබෝගේ හිත ගොඩාක් රිද්දුවා.

චාන්ගේ management එකට කතා කලත් එයාලත් කිසිම දෙයක් දැනන් හිටියේ නෑ. මාස කිහිපයකට කලින් ඉදන්ම චාන් management එකෙන් අයින් වෙන්න ඕනි කියලා විශේෂ ඉල්ලීමක් කල බවත්, තවදුරටත් වෙන කිසිම Agency එකක් සමග ගිවිසුම්ගත නොවන බවත් දන්වා සිටි නිසා ඔවුන් මාස 5ක් ඉතිරිව තිබියදීත් චාන්ව නිදහස් කල බව යීබෝට පැවසුවා. මේ කිසිම දෙයක් නොදැන සිටීම යීබෝට යලිත් රිදුම් දුන්නා.

"ඒ වගේ දෙයක් කියන්න තරම්වත් මං වටින් නැද්ද බනී, කවදා ඉදන්ද ඔයා ඔහොම වෙනස් වුනේ" යීබෝ ආපසූ ඔහුගේ සිතුවිලි සමගම සටනක නි‍රත වෙමින්

Love Will Find A Way Where stories live. Discover now